වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol:
    හිඟන්නා පව්, තනියම නිසා කරගන්න දෙයක් නැතුව මරු කියවනවා:lol:
    තමන්ම තම්න්ට හිඟන්නා කියා ගන්නවා දැක්කමයි:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාරු නෙමෙයි, මරු කියවනවා.. අඬලා ඇස් දෙකත් පේන්නේ නෑ වගෙ දැන්නම්:lol::lol:
    දන්න නිසා තමයි හැමදාම හිඟන්නන්ට කෙලවෙන්නේ:P
    ගොනෝ හැමදාම එද්දි ඔන්ලයින් ඉඳලා ආවම රෙද්ද උස්සගෙන දුවන්න එපා. තෝ හිතුවේ නෑ නේද උඹට මෙහෙම වෙයි කියලා. අන්න ඒක තමයි කියන්නේ බොරුවට කියවන්න එපා (ඒ කාලේ) අරූ ෆේක් මූ ෆේක් කිය කිය. මට බැනපු පෝස්ට් මම දැකලත් ඒ කාලේ නොදැක්කා වගේ හිටියේ තොටම තේරිලා නවත්තයි කියලා . 'ඔබත් එලකිරි ආත්මාර්ථකාමියෙක් ද" අනේ යකෝ අනුන්ට වැඩි බණ දෙසන්න ගිහින් කෙලවගත්තා නේද:dull::nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන රෙද්දක්ද බං.. මේ පොඩි උං වගේ... :frown: දකින දකින තැන උඹල මේ ගොං කතා කියවනවා.. ලකියා උඹත් නිකං පොඩි එකෙක් වගේනේ.. :dull:
    මචන් මේක පටන් ගත්තේ අපි නෙමෙයි. උඹට ඕනිනම් පෙන්නන්න පුළුවන් ඒ කාලේ ඕකා දිගටම මට / ලකියට බැනපු හැටි. ඒ දවස්වල කට වහගෙන තමයි හිටියේ. ඒත් කතාවක් තියෙනවනේ ගහන්න ගහන්න වඳින එකා මොකාද කියලා:cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    @ හිරුනි: මම දැන් යනවා. දැන් කියන්න තියෙන දෙයක් කියලා ආයේ එද්දි දුවන්න හොඳේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නවත්තපල්ල පකිස් බූරුවෝ ටික ඔය රණ්ඩුව............
    යකෝ හරි මගුලක්නෙ............... කොහෙ බැලුවත් මුං ටික ඇන කොටා ගන්නව
    නයි පොලොන්ගු වගේ.............

    :lol::lol::lol::lol:
     
    Mr Workman

    Banned
    Apr 10, 2011
    22
    0
    0
    නවත්තපල්ල පකිස් බූරුවෝ ටික ඔය රණ්ඩුව............
    යකෝ හරි මගුලක්නෙ............... කොහෙ බැලුවත් මුං ටික ඇන කොටා ගන්නව
    නයි පොලොන්ගු වගේ.............

    :lol::lol::lol: uba baba
     
    Mr Workman

    Banned
    Apr 10, 2011
    22
    0
    0
    ගොනෝ හැමදාම එද්දි ඔන්ලයින් ඉඳලා ආවම රෙද්ද උස්සගෙන දුවන්න එපා. තෝ හිතුවේ නෑ නේද උඹට මෙහෙම වෙයි කියලා. අන්න ඒක තමයි කියන්නේ බොරුවට කියවන්න එපා (ඒ කාලේ) අරූ ෆේක් මූ ෆේක් කිය කිය. මට බැනපු පෝස්ට් මම දැකලත් ඒ කාලේ නොදැක්කා වගේ හිටියේ තොටම තේරිලා නවත්තයි කියලා . 'ඔබත් එලකිරි ආත්මාර්ථකාමියෙක් ද" අනේ යකෝ අනුන්ට වැඩි බණ දෙසන්න ගිහින් කෙලවගත්තා නේද:dull::nerd:

    hiruni mewata reply karanna enne nahe nee.:lol::lol:
    paw baker:(
     
    Last edited: