තමන්ම තම්න්ට හිඟන්නා කියා ගන්නවා දැක්කමයි
හිඟන්නා පව්, තනියම නිසා කරගන්න දෙයක් නැතුව මරු කියවනවා![]()

තමන්ම තම්න්ට හිඟන්නා කියා ගන්නවා දැක්කමයි
හිඟන්නා පව්, තනියම නිසා කරගන්න දෙයක් නැතුව මරු කියවනවා![]()

එහෙමද. එතකොට හිඟන්නා වෙන්න ඇති අනිත් උන්ට හිඟන්නා කියන්නේ නේද.


ඇයි බල්ලාගොනෝ හැමදාම එද්දි ඔන්ලයින් ඉඳලා ආවම රෙද්ද උස්සගෙන දුවන්න එපා. තෝ හිතුවේ නෑ නේද උඹට මෙහෙම වෙයි කියලා. අන්න ඒක තමයි කියන්නේ බොරුවට කියවන්න එපා (ඒ කාලේ) අරූ ෆේක් මූ ෆේක් කිය කිය. මට බැනපු පෝස්ට් මම දැකලත් ඒ කාලේ නොදැක්කා වගේ හිටියේ තොටම තේරිලා නවත්තයි කියලා . 'ඔබත් එලකිරි ආත්මාර්ථකාමියෙක් ද" අනේ යකෝ අනුන්ට වැඩි බණ දෙසන්න ගිහින් කෙලවගත්තා නේදමාරු නෙමෙයි, මරු කියවනවා.. අඬලා ඇස් දෙකත් පේන්නේ නෑ වගෙ දැන්නම්
දන්න නිසා තමයි හැමදාම හිඟන්නන්ට කෙලවෙන්නේ![]()


මචන් මේක පටන් ගත්තේ අපි නෙමෙයි. උඹට ඕනිනම් පෙන්නන්න පුළුවන් ඒ කාලේ ඕකා දිගටම මට / ලකියට බැනපු හැටි. ඒ දවස්වල කට වහගෙන තමයි හිටියේ. ඒත් කතාවක් තියෙනවනේ ගහන්න ගහන්න වඳින එකා මොකාද කියලාමොන රෙද්දක්ද බං.. මේ පොඩි උං වගේ...දකින දකින තැන උඹල මේ ගොං කතා කියවනවා.. ලකියා උඹත් නිකං පොඩි එකෙක් වගේනේ..
![]()

අපේ LMFAO
පස්සට ගිහින් බලපන්කෝ කියන ඒවා, මුන්ට ඉරිසියාවනේ අපේ කේක් බිස්නස් වැඩි එකට![]()

නවත්තපල්ල පකිස් බූරුවෝ ටික ඔය රණ්ඩුව............
යකෝ හරි මගුලක්නෙ............... කොහෙ බැලුවත් මුං ටික ඇන කොටා ගන්නව
නයි පොලොන්ගු වගේ.............




නවත්තපල්ල පකිස් බූරුවෝ ටික ඔය රණ්ඩුව............
යකෝ හරි මගුලක්නෙ............... කොහෙ බැලුවත් මුං ටික ඇන කොටා ගන්නව
නයි පොලොන්ගු වගේ.............


uba babaගොනෝ හැමදාම එද්දි ඔන්ලයින් ඉඳලා ආවම රෙද්ද උස්සගෙන දුවන්න එපා. තෝ හිතුවේ නෑ නේද උඹට මෙහෙම වෙයි කියලා. අන්න ඒක තමයි කියන්නේ බොරුවට කියවන්න එපා (ඒ කාලේ) අරූ ෆේක් මූ ෆේක් කිය කිය. මට බැනපු පෝස්ට් මම දැකලත් ඒ කාලේ නොදැක්කා වගේ හිටියේ තොටම තේරිලා නවත්තයි කියලා . 'ඔබත් එලකිරි ආත්මාර්ථකාමියෙක් ද" අනේ යකෝ අනුන්ට වැඩි බණ දෙසන්න ගිහින් කෙලවගත්තා නේද![]()

