වසර 16 කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    වසර 16 කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය

    ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ.

    එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ.

    2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී අති අතර අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබේ.

    වාර්තාව සැකසීම සඳහා අවශ්‍ය දත්ත අවසාන මොහොතේ ලැබුණු බවත් ඒ අනුව මෙම වාර්තාව නිකුත් කළ බවත් කෙසේ නමුත් පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට සම්පූර්ණ වර්ෂයේ දත්ත නැවත ගණනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජේ සතරසිංහ මහතා පවසයි.

    කෙසේ වෙතත් මෙය දිගු ක්‍රියාවලියක් බවත් දත්තවල සුළු හෝ අඩුපාඩුවක් නොවීමට තමන් වගබලා ගන්නා බවත් දත්ත නැවත සකස් කර දින දෙකක් හෝ තුනක් තුළ වාර්තාව නැවත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    You know wht happened right ????
    .


    :lol:l

    Adaderana
     
    • Like
    Reactions: Shadow_01

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ආර්ථික වර්ධන වේගය මනින්නේ අවුරුදු 10කට.
    මම දන්න විදියට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආර්ථික ඔස්තාර් වද රනිල ලබා දුන්න වෙනස තමයි ඔය...වද රනිලගෙ ශාපෙන් රට බේරා ගමු....
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    අවරුදු 16 කට කලින් කියන්නේ 2001 දී සෘණ ගනක්ද කොහෙද තිබිල තියෙනවා නේද?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    අවරුදු 16 කට කලින් කියන්නේ 2001 දී සෘණ ගනක්ද කොහෙද තිබිල තියෙනවා නේද?
    කටුනායක සීන් එකෙන් පස්සෙ ඍණ අගයක් ආව වගේ මතකයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවරුදු 16 කට කලින් කියන්නේ 2001 දී සෘණ ගනක්ද කොහෙද තිබිල තියෙනවා නේද?

    රින වෙන්නෙ ලොකු කේස් එකක් නන් තමා.. කටුනායකට ගහපුවාම තමා රින= උනේ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආර්ථිකේට කෙලවෙද්දෙන්..... මේ ගෙනාපු වෙනස අපට ඊට වඩා වටිනව.....හදුන් බුවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාව වටේ තියන ඉන්දියා, පකිස්තන්, බන්ගලි,වියට්නාම් වගේ හැම රටක්ම වෙගෙන් දියුනු වෙනවා..
    අපේ මේ දූපතේ විතරක් පාර්ලිමේන්තුවේ 225 විතරක් වේගෙන් දියුණු වෙනවා...
    මේ රටෙ 99%ක්ම දේශපාලනය... අනිත් දෙවල් තම ඉතුරු 1%..
    නිවුස් ගත්තත් එච්චරයිනේ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රින වෙන්නෙ ලොකු කේස් එකක් නන් තමා.. කටුනායකට ගහපුවාම තමා රින= උනේ..

    කටුනායකට කොටි ගහලා රින වුනා, මහ බෑන්කුවට අලි ගහලා කෙල වුනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    images_3.jpg
     

    Similar threads