වසර 5කට සෞදියෙන් ණයට තෙල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව වසරකට ඇ.ඩො බිලියන 06ක ඉන්ධන ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස පසුගියදා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම එකඟතාවය පළකර තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

    Source
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006

    Rajapaka company ekata keeyak yanawada?
     
    • Love
    Reactions: wqe123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව වසරකට ඇ.ඩො බිලියන 06ක ඉන්ධන ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස පසුගියදා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම එකඟතාවය පළකර තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

    Source

    lol.. bump wena thread mewa//
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ණය ගෙවන්ඩ වෙන්නෑ. ණය කාරයෝ රටෙන් මොන මොනවාහරි සින්නක්කරම ගනියි ඕවා අයකරගන්න කාල එද්දි. ඒ කාලෙ වෙද්දි රට කන්න දායක වෙච්ච එවුන්ගෙ සොහොන් වළටත් හෙණ ඉල්ලයි මිනිස්සු.
     
    • Like
    Reactions: super077 and NRTG

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ණය ගෙවන්ඩ වෙන්නෑ. ණය කාරයෝ රටෙන් මොන මොනවාහරි සින්නක්කරම ගනියි ඕවා අයකරගන්න කාල එද්දි. ඒ කාලෙ වෙද්දි රට කන්න දායක වෙච්ච එවුන්ගෙ සොහොන් වළටත් හෙණ ඉල්ලයි මිනිස්සු.
    තරුණ අය පුලුවන් තරන් රටින් යනව. වයසක මිනිස්සුයි, කර කියා ගන්න දෙයක් නැති මන්දපෝශනය හැදුන දුප්පත් මිනිස්සුයි රටේ ඉතිරි වෙනව.
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තරුණ අය පුලුවන් තරන් රටින් යනව. වයසක මිනිස්සුයි, කර කියා ගන්න දෙයක් නැති මන්දපෝශනය හැදුන දුප්පත් මිනිස්සුයි රටේ ඉතිරි වෙනව.

    උන්ගෙන් මමනම් හිතන්නෙ ඉතුරු වෙන බහුතරය දේශපාලන ගැතිකම් කරපු වහල්ලු. ටකරමට බත් පැකට් එකට ගල් බෝතලේට කඩේ ගිය එවුන්. විනයක්, නීතියක්, මනුස්ස ගුණධර්ම නැති එවුන්. වැරැද්ද දැක දැක හරිය දාපු උන්. පොඩි වරද දැක දැක, ඊට වඩා ලොකු වරදක් උලුප්පලා පෙන්නලා අර පොඩි වැරදි සාධාරණීකරණය කරපු එවුන්.

    මෙතෙන වෙන්නෙ මේකයි. රට කාලකන්නි වෙන්න වෙන්න ඒකෙ ඉතුරු වෙන්නෙත් ඒ ගති වලටම සෙට් වෙන උන් ටිකක්. උන්ගෙ කරුම ගෙවන්න මේකෙ හේතු සාධක හැදෙනවා ගාණට වෙලාවට. යමක් කමක් කරගෙන පනින්න පුළුවන් ටික පනිනවා හොඳ රටවල් වලට.
     
    • Like
    Reactions: sleeping_fox