වසර 800 ක් පැරණි ඡංගම දුරකථනයක් හමුවෙයි
ඔස්ට්‍රියාවේ පුරාවිද්‍යා ගවේශණයක් අතරතුර දී වසර 800 කට අධික පැරණි ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති බවට වාර්තා වේ.
මෙම උපකරණය ජංගම දුරකථනයක මැටි ආදර්ශකයක් විය හැකි බව පෙනී යන බවත් එහි කැටයම් කල වත්මන් ජංගම දුරකථනයකට සමානව අංක බොත්තම් ඇත.
එය පැරණි නොකියා දුරකථනයකට සමානකම් දක්වන අතර මෙය පිටසක්කවල ජීවීන් පෘථිවිය සංචාරය කල බවට සාක්ෂියක් විය හැකි බව පිටසක්වල යානා පිළිබඳ පරීක්ෂණ පවත්වන්නන් පවසයි. එසේම කාල තරණය පිළිබඳ යම් සාක්ෂියකුත් මෙමගින් ලැබෙන බව ඔවුන් පවසයි.
මේ පිළිබඳ යම් සාක්ෂියක් ලෙස පුරාවිද්‍යා කෞතුක භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට පුරාවද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත.
මීට පෙර 1928 වසරේදී චාර්ලි චැප්ලීන් රඟන චිත්‍රපටයක රූගත කරන අවස්ථාවක පාරේ ගමන් කරන කාත්තාවක අහම්බෙන් කැමරාවේ සටහන්වී තිබුනා. එම දර්ශණ පෙළෙහි එම කාන්තාව ජංගම දුරකථනයක් වැනි යමකින් කතා බහ කරන අයුරු අහම්බෙන් රූගත වී තිබුනා. මෙය අනාගතයෙන් කාල තරණය කර පැමිණි අයෙකුද යන්න ඇතැමුන්ට සැක පලවී ඇත.