වස්ති උබෙ තාත්තයි අපෙ තාත්තයි සිංදුව.

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    වස්ති උබෙ තාත්තයි අපෙ තාත්තයි සිංදුව.

    උබෙ තාත්තයි අපෙ තාත්තයි ලිරික්ස් හරි සිංදුව හරි තියෙනවනං දාපංකො බං. :rofl::rofl:

    ආයෙ පාරක් මතකය ආවර්ජනය කරන්න හිතුනා.:D :D
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    තොපෙ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
    තොපෙ තාත්තගේ සරම කැඩුන සබාව මැද්දේ

    තොපේ තාත්තයි අපෙ තාත්තයි පුවක් කපනවා
    තොපෙ තාත්තගෙ ගිරේ නැතුව පුකෙන් තලනවා

    තොපෙ තාත්තයි අපේ තාත්තයි කුඹුරු කොටනවා
    තොපෙ තාත්තගේ වකුටු පුකට කපුටො කොටනවා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,048
    22,105
    113
    ගම මහනුවරයි
    තොපෙ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
    තොපෙ තාත්තගේ සරම කැඩුන සබාව මැද්දේ

    තොපේ තාත්තයි අපෙ තාත්තයි පුවක් කපනවා
    තොපෙ තාත්තගෙ ගිරේ නැතුව පුකෙන් තලනවා

    තොපෙ තාත්තයි අපේ තාත්තයි කුඹුරු කොටනවා
    තොපෙ තාත්තගේ වකුටු පුකට කපුටො කොටනවා

    තොපෙ තාත්තයි අපේ තාත්තයි එකම බස් එකේ
    තොපෙ තාත්තගේ සරම කැඩිලා එන්ජිම අස්සේ


    :lol::lol:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,886
    4,288
    113
    තොපෙ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
    තොපෙ තාත්තගේ සරම කැඩුන සබාව මැද්දේ

    තොපේ තාත්තයි අපෙ තාත්තයි පුවක් කපනවා
    තොපෙ තාත්තගෙ ගිරේ නැතුව පුකෙන් තලනවා

    තොපෙ තාත්තයි අපේ තාත්තයි කුඹුරු කොටනවා
    තොපෙ තාත්තගේ වකුටු පුකට කපුටො කොටනවා

    තොපේ තාත්තයි අපෙ තාත්තයි කැරම් ගහනවා
    තොපෙ තාත්තගේ සරම යටින් රෙඩා පේනවා
    :P