වස්ති ප්‍රඩක්ෂන්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වස්ති ප්‍රඩක්ෂන්

    මචං මුන්ට මෙච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවාද රටෙ ?

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඉතින් යකෝ ඩිමාන්ඩ් නැත්තන් වෙන මොනා තිබ්බත් මොකද? උන් ඩිමාන්ඩ් උනේ උබේ සල්ලි වලින්ද? රටේ මිනිස්සුන්ට පොරොන්දු දීලද? උන් ඩිමාන්ඩ් උනේ උන්ගෙ Skill එක නිසා. :angry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉතින් යකෝ ඩිමාන්ඩ් නැත්තන් වෙන මොනා තිබ්බත් මොකද? උන් ඩිමාන්ඩ් උනේ උබේ සල්ලි වලින්ද? රටේ මිනිස්සුන්ට පොරොන්දු දීලද? උන් ඩිමාන්ඩ් උනේ උන්ගෙ Skill එක නිසා. :angry:

    ගොනො ඉතිං මන් දැන් එහෙම නැහැ කිව්වාද ?
    මන් හිතුවෙ නැහැ මුන් මෙච්චර ඩ්මාන්ඩ් එවුන් කියලා ,ඔහෙ ආතල් වීඩියො එකක් දාලා ජනප්‍රිය උනාට මෙච්චර මිනිස්සු පිළිගන්නවා කියලා තෙරුණෙ අද ඒකයි ඇහැව්වෙ
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    Munge anik Specs dagena inna eka padinne Benz 350e ekak. Unge thaththa kalin driver kenek. Kudu walin dan salli thiyenawa.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මුන් එල සෙට් එකක්. මුන්ගේ ටීම් එකේ ඉන්නවා එලට රඟපාන්න පුළුවන් කට්ටිය.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    ගොනො ඉතිං මන් දැන් එහෙම නැහැ කිව්වාද ?
    මන් හිතුවෙ නැහැ මුන් මෙච්චර ඩ්මාන්ඩ් එවුන් කියලා ,ඔහෙ ආතල් වීඩියො එකක් දාලා ජනප්‍රිය උනාට මෙච්චර මිනිස්සු පිළිගන්නවා කියලා තෙරුණෙ අද ඒකයි ඇහැව්වෙ

    Joke kynneth minissunge jwithet ona dyk.. un unge skill pawichchi krla eka minissunt dunna.. un nikm athal video dmme nha bn.. bln hma ekwm hnssnna plwn skill unge age thynv.. ekai minissu unwa pilgnne..

    Anika unuth wikata naluwo wge thma issra aya wedika ntya, ita psse tv eka haraha, mun krnne youtube eke.. thmnge skill ek minissunt promote krn wdha wthrayi wns wela thynne.. ekt hthuw me technology development eka.. ekai cn eka..