ගොනො ඉතිං මන් දැන් එහෙම නැහැ කිව්වාද ?
මන් හිතුවෙ නැහැ මුන් මෙච්චර ඩ්මාන්ඩ් එවුන් කියලා ,ඔහෙ ආතල් වීඩියො එකක් දාලා ජනප්රිය උනාට මෙච්චර මිනිස්සු පිළිගන්නවා කියලා තෙරුණෙ අද ඒකයි ඇහැව්වෙ
Joke kynneth minissunge jwithet ona dyk.. un unge skill pawichchi krla eka minissunt dunna.. un nikm athal video dmme nha bn.. bln hma ekwm hnssnna plwn skill unge age thynv.. ekai minissu unwa pilgnne..
Anika unuth wikata naluwo wge thma issra aya wedika ntya, ita psse tv eka haraha, mun krnne youtube eke.. thmnge skill ek minissunt promote krn wdha wthrayi wns wela thynne.. ekt hthuw me technology development eka.. ekai cn eka..