ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.දැන් ඕක බැලුවට අපි සිඥතුරේ shirt ගන්නවද... නැනේ නැනේ
ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.දැන් ඕක බැලුවට අපි සිඥතුරේ shirt ගන්නවද... නැනේ නැනේ
uba kiyana eka aththa.ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.
අතටත් අරන් ද search කලේ?Ade dan google search kare, parana niliyekne. Nama dakkama man hithuwe aluth kellek kiyala![]()

මේ wedding කාලේ.. ෂර්ට් හොදට යනවා..uba kiyana eka aththa.
habai eka ban e brand eka ganakisima pahadimak nemene.
balapan Emerald kiwwama ape hithe mawena eka..
habai meka unge marketing campaign series ekaka 1st eka wennath puluwan
uba kiwwa wage brand eke nama minissunge oluwata yawana eka witharakma wenna puluwan meke purpose eka
රන්ජගේ බිජ්ජ වෙන්න බැරිද ?Target brand product eka pol gediya ban![]()
ජීවිතේට ෂර්ට් අඳින්නේ නැති මම.ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.

උබ වෙඩින් වලට නැෂනල් එකද ඇදන් යන්නේ ?ජීවිතේට ෂර්ට් අඳින්නේ නැති මම.![]()
ටීෂර්ට් එක ඇඳලා කෝට් එක දානවා..උබ වෙඩින් වලට නැෂනල් එකද ඇදන් යන්නේ ?
siraa bn . Ehma katha karna eka aulනෙතලි නානයක්කාර ට කතාකරන වචන නම් අවුල්
ඌ බෝල්ගාඩ් එකක් දාලනෙ ඉන්නෙ.ඌට ඇති ලොකු බිජ්ජක් නැරන්ජගේ බිජ්ජ වෙන්න බැරිද ?
දැන් ඌට වැඩ එයි ගෑනුන්ගෙන්
ඌත් අතින් ගානක් දෙන්න ඇතිරන්ජගේ බිජ්ජ වෙන්න බැරිද ?
දැන් ඌට වැඩ එයි ගෑනුන්ගෙන්

ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.
ගන්නේ නෑමයි කියල හිතන උන්ටත් signature කියලා shirt brand එක මතක් කරල දෙන එක උන්ගේ පැත්තෙන් මොකුත් නැති එකට වඩා හොදයි..සිරාවට?
දැන් මගේ හිතට ගිහින් තියෙන්නෙ ඕක අඩුකුලේ බ්‍රෑන්ඩ් එකක් කියලා. මං ගන්නෙ නෑ එහෙම උනාම.
බය්යන්ට එහෙම හිතෙන්නෙ නෑ කියල නේද උබ කියන්නෙ?
මාකටින් ටාගට් කරන්නෙ මෝඩ හරක්ව![]()
ගන්නේ නෑමයි කියල හිතන උන්ටත් signature කියලා shirt brand එක මතක් කරල දෙන එක උන්ගේ පැත්තෙන් මොකුත් නැති එකට වඩා හොදයි..
දැන් ඔය tv ad යන්නේ, sponser කරන උන් event වැහෙන්න උන්ගේ බැනර් ගහන්නේ ඒවා දැකපු ගමන් ගිහිල්ල ගන්න කියලා හිතාගෙන නෙවෙයි. එහෙම product එකක් තියනව කියන එක ඔලු වල පැල කරන්න.
negative විදියට brand එකක් එක්ක එන්ගේජ් වෙන එකත් උන්ට මාකටින් තමයි.
Nakichchi kiwwa neda, achchi cool character ekak, eyata aulak nathuwa athi, eth eka ahuna wele matath upset.හැබැයි මුන් ඇඩ් එකකට හරි අර නෙතලි නානයක්කාර ට කතාකරන වචන නම් අවුල්
ඒ මනුස්සයා ඇත්තටම මැරෙන වයසට ගොඩක් ළං කරල නේ ඉන්නේ වයසෙන් ගත්තම.. ඉතින් ඒ වගේ වයසේ කෙනෙක්ට මැරිලා ඉදි නකිච්චි වගේ කතා කියන එක හරි නෑ . ඕක තේරෙයි ඒ මන්ස්සය අත්තටම මැරිච්ච දවසට video එක කරපු එකාට.Nakichchi kiwwa neda, achchi cool character ekak, eyata aulak nathuwa athi, eth eka ahuna wele matath upset.
උබෙන් සෙල් එකක් එන්නේ නැති වෙන්න පුලුවන් , හැබැයි උබ ඒකට තියන අකමැත්ත කියන්න යන එකෙන් උන් promote වෙන්නත් පුළුවන්..නෙගටිව් වෙලා මම දැනගත්ත කියල මගෙන් උන්ට සේල් එකක් නෑනෙ. එතකොට වැඩක් තියෙනවද?
නෙගටිව් කියල දැන දැනම ඕව ගන්න මෝඩ හරකුත් ඉන්නවනං උන් ගැන කතා කරලම වැඩක් නෑ. ඒ තමා තැරිම බයියො.

ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.