වස්ති වස්තිය

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    උඹලාට මීටර්ද මුං එක්ක වීඩියෝ වලට එන ලෙජන්ඩ්ස්ලට වස්ති වදින සීන් එකක් තියෙන්නේ...

    මංගල සමරවීර ලොක්කා වීඩියෝ එකකට ආවා, ටික දවසකිං සොරි උනා,

    දැං ඒ පාර රන්ජන් ලොක්කාටත් බකට් එකක් දම්මවන්නද දන්නේ නෑ හදන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අන්තිමට කරපු වීඩියෝ එක ඇඩ්වටීස්මන්ට් එකට අදාලම නෑ. හෙනම ගොං

    හැබැයි වැඩේනං මහන්සි වෙලා කරල තියෙනව. ආයෙ නිකං ෆිල්ම් එකක් වගේ...
     
    • Like
    Reactions: rusaku

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    සුනිල් පෙරේරා
    බන්දුල පද්මකුමාර
    කැමිලස් පෙරේරා


    අඩෝ සිරාවට. පව් අපේ රන්ජා බොසා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මොනවා උනත් උන් වැඩ්ඩො
    අනුන්ගෙ සල්ලි වලින් රටම කතාවෙන හොදට ර්‍රිච් වෙන මෙලෝ රහක් නැති ගොන් පාට් එකක් දාගත්තා
    පවු ඉතින් Sponsor
    උන්ට මෙලෝ වැඩක් නෑ කරපු Marketing එකෙන්
     
    • Like
    Reactions: kinkon

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මොනවා උනත් උන් වැඩ්ඩො
    අනුන්ගෙ සල්ලි වලින් රටම කතාවෙන හොදට ර්‍රිච් වෙන මෙලෝ රහක් නැති ගොන් පාට් එකක් දාගත්තා
    පවු ඉතින් Sponsor
    උන්ට මෙලෝ වැඩක් නෑ කරපු Marketing එකෙන්
    දැන් ඕක බැලුවට අපි සිඥතුරේ shirt ගන්නවද... නැනේ නැනේ
     
    • Like
    Reactions: banda065