වස්තිලනම් කොහොමද දන්නේ නෑ
කමර්ෂල් වොයිසින් වලින් නම් Deep Male Voice මාකට් එකේ අංක එක Shiraz Machado
මේ තියෙන්නේ සාම්පල්
පොඩි වැඩක් නම් ෆිවර් කරගන්න කල්ලෙක්ගෙන්
මම කිව්වේ ඔෆ්ලයින් මාකට් එක, ගූගල් එන්නේ නැති එක සාධාරණයිkawuda kiyala dannawanam kiyandako please
me voice karana kenage name eka search karata enne nane google eke
------ Post added on Jan 15, 2022 at 4:34 PM
pora rupavahini eke english news kiwwa nedaumbata wedak karaganna one nam kiyapan...shiraz ayyagen voice karala denna puluwan.
තිස්ස අබේසේකර හරි ඔබේසේකර හරිද . කො වස්තිගේ එක දාපන්කෝඅර සිංහල චිත්‍රපටවල පසුබිම් කටහඩක් යන්නේ ගැඹුරු කටහඩකින්. වස්තිලාගේ වීඩියෝ වල කියන්නේ සම්ප්‍රදාය අතික්‍රමනයට කියලා. අන්න ඒ කියන කෙනාගේ නම දන්නවද ඔයාලා