IFxBM2ueC4k Kari wade ekita :lol::lol::lol:
B Butter Gel Well-known member Dec 21, 2014 2,266 251 63 Aug 21, 2017 #1 Kari wade ekita Reactions: D T and nrjayasinghe
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Aug 21, 2017 #2 Kwuda bn a
HKavinda Well-known member Dec 23, 2013 54,167 20,457 113 Panadura Aug 21, 2017 #3 කව්ද බන් ඒ අදමයි දැක්කෙත්
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Aug 21, 2017 #4 හොඳ වැඩේ, කෙල්ලෝ කොල්ලන්ව කොච්චර චාටර් කරනවද ආදර ඉල්ලපුවාම.
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Aug 21, 2017 #8 පවු බං... ඒත් කමක් නෑ බං
B Butter Gel Well-known member Dec 21, 2014 2,266 251 63 Aug 22, 2017 #9 HKavinda said: කව්ද බන් ඒ අදමයි දැක්කෙත් Click to expand... ow math
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Aug 22, 2017 #11 මගෙ මොකක් හරි අඩුවක් තියෙනවද, ඔයා වගේ කෙල්ලෙක්ට ලවු කරන්න?
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Aug 22, 2017 #12 HKavinda said: කව්ද බන් ඒ අදමයි දැක්කෙත් Click to expand... කොල්ලා නම් වසති production videos වල ඉන්න එකා. කෙල්ලගේ නම හෂිනි කියල දැක්ක fb එකේ. හෂිනි ගෝනගල ද කොහෙද. Last edited: Aug 22, 2017
HKavinda said: කව්ද බන් ඒ අදමයි දැක්කෙත් Click to expand... කොල්ලා නම් වසති production videos වල ඉන්න එකා. කෙල්ලගේ නම හෂිනි කියල දැක්ක fb එකේ. හෂිනි ගෝනගල ද කොහෙද.
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Aug 22, 2017 #13 අැත්තම බයිටක් නෙවෙයිනෙ බන්
ManOfSteel Well-known member Jan 4, 2013 2,936 3,006 113 Invalid Aug 22, 2017 #16 ඒක නම් පට්ට කතාව මචන් "මගෙ මොකක්හරි අඩුවක් තියෙනවද ඔයා වගේ කෙල්ලෙක්ට LOVE කරන්න ?" ගෑස් දාන කෙල්ලන්ට ඕක තමයි කරන්න ඕන
ඒක නම් පට්ට කතාව මචන් "මගෙ මොකක්හරි අඩුවක් තියෙනවද ඔයා වගේ කෙල්ලෙක්ට LOVE කරන්න ?" ගෑස් දාන කෙල්ලන්ට ඕක තමයි කරන්න ඕන
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Aug 22, 2017 #17 උගේ කතාවෙනම් වරදක් නෑ වගේ