වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

eliyans

Member
Feb 9, 2007
3
0
0
Ambalangoda
මම එළකිරියට සෙට් වෙලා දැන් අවුරුදු පහක් හයක් විතර වෙනවා.ඒ දවස්වල කැම්පස් එකේ ඉන්න කාලේ අද වගේ ෆේස්බුක්, ට්වීටර් වගේ සයිට් තිබුණේ නෑ.ජනප්‍රියම සයිට් තමා එළකිරිය,කපුටා,සිංහලmp3.com.ඉස්සර නම් ගොඩාක් වෙලාවට එළකිරියට ආවේ සිංදු බාගන්න.ඒත් දැන් නම් එල්කිරියෙන් සෑහෙන දැනුමක් ගන්න පුළුවන්.ශිවන්ත සහෝදරයාගේ ලිපිය මම ගොඩාක් කල් වෙනවා කියවලා.සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා අනිත් අය වෙනුවෙන්.ඒකට ගොඩාක් ස්තුතියි.මේ වගේ ලිපි තව තවත් පළ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.එළ කිරියට ජය!!!
 
Last edited:

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මට හිතුනා උඔට දුක හිතෙන්න ඇති කියලා
    මං විස්තරේ හරියට බලන්නෙත් නැතිව තමයි කමෙන්ට් කලේ
    සිරාවටම මම ත්‍රෙඩ් එකක් දාලා මේ ත්‍රෙඩ් එක ප්‍රමෝට් කරන්නයි හිතන් හිටියේ
    ඒ උනාට එලකිරි කොල්ලෝ එච්චර නොසැලකිලිමත් නෑ කියලා දැන් හිතෙනවා
    ඇත්තටම නෙට් එකෙන් අහුලගෙන පික්ස් ටිකක් එක්ක විස්තරයක් හරි බ්ලොග් එකකින් උසස්පු එකක් හරි කමෙන්ට් කර කර රෙප් දිදී උඩට ගන්නවට වඩා
    මේ වගේ ඇත්තටම මහන්සි වෙලා
    අපි වෙනුවෙන්ම දාපු දේකට දාන කමෙන්ට් එක රෙප් එක ගොඩාක් වටිනවා
    මට හිතාගන්න පුළුවන් මේ ෆොටෝස් ගන්න ගමන් මේ දේවල් බලන්න යන එන ගමන් උඔ මොනතරම් හිතින් සැලසුම් කරන්න ඇතිද කියලා ත්‍රෙඩ් එක දාන හැටි
    ඒ අපි වෙනුවෙන්මයි
    ගොඩාක් ස්තූතියි මචෝ.....:D:D

    මචං ඈඟ හිරිවෑටෙනවා... පිස්සු හෑදෙනව මචෝ එළ එළ එළ...
    උඹට මේක news paper එකක publish කරන්ඩ තිබ්බනන් තවත් එළ, try එකක්දීල බලපන්... තාමත් ඈඟේ හිරිගඩු පිපිල...

    5+ ජය වේවා...
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියමයි මචං.....
    ගොඩක් මහන්සි වෙලා හදලා තියෙනවා...
    ඒ වගෙම ඉතා වැදගත් විස්තර ගොඩක් දැනගන්න ලැබුනා....
    කවදාවත් නොදකින්න තිබුන ෆොටෝ ටිකක් බලා ගත්තා...තැන්කූ වෙරි මච්!!!
    රෙප් +5
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    එළකිරිෙය ලියවුනු ෙහාඳම ලිපි අතරින් එකක්. ඔබට පුලුවන් නම් අෙනත් දුම්රිය ස්ථාන ගැනත් ඔය වෙග් සටහනක් හදන්න. ජය!