වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    eaka kiri machooo.........

    goddaak pin ubata ....mewa api eakka beda gaththata......

    maxa..... verry usefull

    mara watina post ekak thax thawa liyanna

    අය්යේ මම මේ ත්‍රේඩ් එක මාර ආසාවෙන් බැලුවේ
    සිරාවටම ඔයාට ගොඩක් පින් මෙහෙම වටිනා වැඩක් කරලා අපිත් එක්ක බෙදාහදාගත්තට
    ඔයාට ඉස්සරහටත් මෙහෙම දේවල් කරන්න ශක්තිය,වාසනාව ධෙර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
    ඔබට ජය !!

    very valuable info,. thanks for your effort.

    good post.................

    Ela...

    BUMP

    +rep 20000000000000000 added

    එල එල ගොඩාක් ලොකු කට්ටක් කාලා තියනවා

    thanks alot machan.. godak watina thread ekak..

    එළ එළ හැමෝටම ගොඩක් ස්තුතියි
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇත්තෙන්ම ශිවන්ත විස්තර ටික හරිම ප්‍රයෝජනවත් විදිහට දීලා තියනවා.. මම ඔය රේල් පාර දැකලා තියනවා ඒත් ඔය තරම් විස්තරයක් දැන ගත්තේ අද තමයි...++
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ඇත්තෙන්ම ශිවන්ත විස්තර ටික හරිම ප්‍රයෝජනවත් විදිහට දීලා තියනවා.. මම ඔය රේල් පාර දැකලා තියනවා ඒත් ඔය තරම් විස්තරයක් දැන ගත්තේ අද තමයි...++

    thanks machan
     
    gehanchandika

    Member
    Jan 14, 2009
    13
    9
    0
    ඉතාමත් විශිෂ්ඨයි!!!!!

    ඉතාම වටිනා වගේම විස්තරාත්මකව කරුණු අධ්‍යයනය කරලා ලියපු ඉතා වටිනා සටහනක්. අනුන්ගේ දේවල් කොපි කරන කාලෙක මේ වගේ දෙයක් කරලා ඔබ කරන ලද සේවය මම ඉතා අගේ කොට සලකනවා. ඉතාමත් විශිෂ්ඨයි සහෝ. කවදාවත් නොදැකපු ඡායාරූප රාශියක් දැකගන්නටත් ලැබුණා. සැබැවින්ම ස්තුතියි!!!

    :D:D:D:D
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ඉතාම වටිනා වගේම විස්තරාත්මකව කරුණු අධ්‍යයනය කරලා ලියපු ඉතා වටිනා සටහනක්. අනුන්ගේ දේවල් කොපි කරන කාලෙක මේ වගේ දෙයක් කරලා ඔබ කරන ලද සේවය මම ඉතා අගේ කොට සලකනවා. ඉතාමත් විශිෂ්ඨයි සහෝ. කවදාවත් නොදැකපු ඡායාරූප රාශියක් දැකගන්නටත් ලැබුණා. සැබැවින්ම ස්තුතියි!!!

    :D:D:D:D

    ගොඩක් ස්තුතියි මචන් මේ comment එකට