bokkenma umbe thred eka mama rasa vinda sahodaraya .... uprimaii .... elakiri ...
THANKS MACOOO BALAMU TAWA HONDA DEYAK KARANNA........
bokkenma umbe thred eka mama rasa vinda sahodaraya .... uprimaii .... elakiri ...
Tanx a Lot for Sharing machan.so Nice & Important
oya ela kollek ne mara widihata mahansi wela tiyenawa......
thanxx machan rep+5
උපරිමයි මචං... නොදන දේ ගොඩාක් දැනගත්තා.. ගොඩාක් ස්තූතියි...
රෙප්+
කොළඹ - ඕපනායක (අවිස්සාවේල්ල හරහා), අවිස්සාවේල්ල - යටියන්තොට, නානුඔය - උඩපුස්සැල්ලාව කියන රේල් පාරවල් තමා ලංකාවේ තිබුණු පටු දුම්රිය මාර්ග. මේවායින් අවිස්සාවේල්ල - යටියන්තොට, අවිස්සාවේල්ල - ඕපනායක සහ උඩපුස්සැල්ලාව - නානුඔය මාර්ගය සම්පූර්ණයෙන් ම ගලවා ඉවත් කළා. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය 1998/ 2000 වගේ කාලය වෙනකම් පුළුල් සහ පටු මාර්ග දුම්රිය දෙවර්ගය ම යන්න පුළුවන් විදියට තිබුණත් දැන් නම් යන්නෙ පුළුල් දුම්රිය විතරයි...
මම වතාවක් දැකල තියෙනවා පුංචි කෝච්චියක් මහරගම පැත්තෙ යනව මම ගොඩක් කුඩා කාලෙ. ආයෙ නම් එව්වා දකින්න ලැබෙන එකක් නම් නෑ ජීවිතේටම......
මේ පෝස්ට් එක දැම්මාට ගොඩක් ස්තූතියි..... මේවා ගැන නොදන්න අයට ගොඩාක් වටිනවා.
niyamai machan post eka. godark watina thorathuru tikak
patta machan umbala wage kollo elakiriyata watinawa.godak un meeka badu pot ekak karanna hadanne.kmk naa ee unaata meewa godak watine threads.......
ගොඩාක් ලස්සන thread එකක් මචන්. සැහෙන්න මහන්සි වෙලා තියෙන පාටය්. මේවගේ thread තව තව කරන්න ශක්තිය
ද්‍ය්ර්යය ලැබේවා කියල ඉත සිතින්ම සුබ පතනව...!!!