වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මරෙ මරු.Interesting Post
    rambukkana.jpg

    thanks machan....
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනුන්ගෙ ඒවා නෙට් ඒකෙන් හෙයාගෙන Copy & Paste කරලා රෙප් හිගනවට වඩා තමන් කාලය මුදල් වියදම් කර ගෙන මහන්සියෙන් යමක් කරන ඒක ෙමාන තරම් වටින දෙයක්ද!! මම thread ඒක ඉහළින්ම අගය කරනවා!!
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    අනුන්ගෙ ඒවා නෙට් ඒකෙන් හෙයාගෙන Copy & Paste කරලා රෙප් හිගනවට වඩා තමන් කාලය මුදල් වියදම් කර ගෙන මහන්සියෙන් යමක් කරන ඒක ෙමාන තරම් වටින දෙයක්ද!! මම thread ඒක ඉහළින්ම අගය කරනවා!!

    ඒ කථාව ඇත්ත මචන්.මට මේ thread එකට සෑහෙන්න මහන්සි වෙන්න වුන.කාලය,මුදල් දෙකෙන්ම..ගොඩක් ස්තුතියි මචන් අගය කලාට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොළඹ - ඕපනායක කෝච්චි පාර ගැනත් විසතර ටිකක් තියනවා බලමු ලස්සන දෙයක් කරන්න...

    අනිවා මචන් දාපන්.එකත් නියම් නුලක් වෙයි.

    මම නම් පෙරේදත් දැක්කා රත්නපුර හරියෙ කොච්චි ගිය පාරේ පලම් එහෙම.....
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    අනිවා මචන් දාපන්.එකත් නියම් නුලක් වෙයි.

    මම නම් පෙරේදත් දැක්කා රත්නපුර හරියෙ කොච්චි ගිය පාරේ පලම් එහෙම.....

    ගොඩක් ස්තුතියි මචන් මේ thread එක අගය කලාට.කොහොම හරි කොළඹ - ඕපනායක කෝච්චි පාර ගැනත් ගැනත් ලියමු…
     
    Black Pirate

    Member
    Nov 9, 2010
    26
    1
    3
    පට්ට මචන්.. මම අදයි දන්නේ මෙහෙම දුම්රිය පොළවල් තිබුන කියල,,,,උබට ගොඩක් පින්....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනුන්ගෙ ඒවා නෙට් ඒකෙන් හෙයාගෙන Copy & Paste කරලා රෙප් හිගනවට වඩා තමන් කාලය මුදල් වියදම් කර ගෙන මහන්සියෙන් යමක් කරන ඒක ෙමාන තරම් වටින දෙයක්ද!! මම thread ඒක ඉහළින්ම අගය කරනවා!!

    කතා දෙකක් නැ මචන් සුපිරිම නුලක්.
    aniwa machan kiyala wada naha..