වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
simply awesome...maai ape Mr.Pererai Naanu oya station eke paandara 2-3ta withara katta kaala tiyanwa sign ekak hoyanna..e wagema apeth loku asawak tibba me station eka hoyan yanna..eeth awasanawakata apita yanna une na...itin me wage dushkarara gamank ghin.,e wagema atha hiri wetenakal type karala api wenwuen me wistare genawata Shivantha sahoodarayata godak sthuhi wantha wenwa...jaya wewa!!! keep travel :D
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ ත්‍රේඩ් එක බලපු එලකිරි එකවුන්ට්ස් නැති අයත් සෑහෙන අගය කලා මචෝ , වෙනස්ම දෙයක් කරන අයට හැමදාම එලකිරි එකේ හොද තැනක් තියෙනවා කියන්න මේ ත්‍රෙඩ් එකම ඇති..... නියමායි සුපිරි.....:):):)
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මේ ත්‍රේඩ් එක බලපු එලකිරි එකවුන්ට්ස් නැති අයත් සෑහෙන අගය කලා මචෝ , වෙනස්ම දෙයක් කරන අයට හැමදාම එලකිරි එකේ හොද තැනක් තියෙනවා කියන්න මේ ත්‍රෙඩ් එකම ඇති..... නියමායි සුපිරි.....:):):)


    ගොඩක් ස්තුතියි මචන් මේ thread එක අගය කලාට.
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Budu ammooo mee tread eka daanna wechcha mahansiya dakiddi pudumath hithenawa :O Obata bohomathma isthuthii sahodaraya ape rate ithihasaye thibu sundara mathakayak mee widiyata api wetha genawata !! thawath honda Tread issarahata daanna labewai pathami... obata Jaya :) - Tharaka
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ස්තුතියි යාලුවා!
    ඉතාම රසවත් විස්තරයක්,
    ලස්සන පින්තුර ..
    3.gif

    ඉතාම වටිනවා! අනර්ඝයි!
    11.gif

    ගොඩාක් පින් අපිව දැනුවත් කලාට!!
    8+
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ස්තුතියි යාලුවා!
    ඉතාම රසවත් විස්තරයක්,
    ලස්සන පින්තුර ..
    3.gif

    ඉතාම වටිනවා! අනර්ඝයි!
    11.gif

    ගොඩාක් පින් අපිව දැනුවත් කලාට!!
    8+

    ගොඩක් ස්තුතියි මචන්..........