uba machan paththareka wada karanam patta.. lassanai, niyamai.puluwan welawata thawa liyanna...
UBANAM MARAI ,SEHENNA MAHANSI WELA THIYENAWA,GODAK DEWAL DANA GATTHA.GREAT JOB![]()

බ්ලැක් ෆූල් api issara school trip ekak gihin nawathila hitiya !!! nice post man !! owa hadala gattanam goda !!![]()
අහම්බෙන් ආවෙ ඒත් ගොඩක් වැඩගත් පොස්ට් එකක්...





මචන් සුපිරිම ට්‍රෙඩ් එකක් එකෙංම
අපේ පෙරේරා මේ පාර ගැන ට්‍රෙඩ් එකක් දානකම්ම මෙහෙම කෝච්චි පාරක් තිබ්බ කියල මම දැනගෙන හිටියෙ නෑ..
ඒක දැක්ක දවසෙ ඉඳන්ම මේ පාර ගැන දැන ගන්න ලොකු ආසාවක් තිබ්බේ.
උඹ විස්තර ගොඩක්ම දාල මචන්.මම හිතන්නෙ මේ පාර ගැන මීට වඩා විස්තර හොයාගන්න බැරිවෙයි.
කියන්න වචන නෑ බන්.
ඉස්සරහ දවසකදි අපේ කට්ටියත් එක්ක මේ පාර ගැන තව හොයන්න යන්න අදහසක් තාමත් හිතේ තීනවා![]()