වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    Sthuthi mithraya....

    great post

    අදමයි ඇහුවෙ මෙහෙම පාරක් තිබුන කියලා.. බොහොම ස්තුතියි සහෝ මේ දේවල් අපිට කියල දුන්නට.. ගොඩක් වටිනවා.හුගක් මහන්සි වෙලා තියෙනවා.බොහොම ස්තුතියි...!!
    11.gif
    11.gif
    11.gif

    ehema pitinma pothak vagene?

    Elama Kiri macho....maara watinawa...harima asawen kiyewwa.... man danan hitiya me para gana.eth mechchara wisthara dana gaththe ada thamai...

    sira mchn...+3

    මේ වගේ වැඩක් කරලා කමෙන්ට් හම්බවුනේ නැහැ කියල දුක්වෙන්න එපා. මේ වගේ වැඩක් කරන්න හැමෝටම බැහැ. මම එළකිරියේ මෙම්බර් වෙලා හුඟක් කලක වුනාට මේකේ ඇක්ටිව් නැහැ. ෆේස්බුක් එකේ දාල තිබ්බ ලින්ක් එකක් හරහා ඇවිත්, මේක හුඟක් වටිනා දෙයක් නිසා ලොග් වෙලා කමෙන්ට් එකක් දැම්මා. නියම වැඩක් !

    Machan niyama article eka. Article eka godak important wagema godak rasawath. Jayen Jaya!!![/QUOTE

    හැමෝටම ගොඩක් ස්තුතියි මචන්ල…………..
     
    • Like
    Reactions: elakiri119

    yoshiwickey

    Member
    Sep 25, 2011
    1
    0
    0
    I believe that this is a part of our heritage. Irrespective of the motive of the British administrators, this kind of work should have been preserved for the future generations. When I was working at Nuwara Eliya, I also tried to explore about this railway line. Few times I thought why don't we restore this scenic line again? My nurse Leelawathy Aunty was able to recall some of the memories of this line, back in 1940s. What my belief is, we should have at least kept the Rail Track intact so that we can start the railways again if necessary.
    Similar kind of story can be seen Walhalla, Victoria, Australia. They also had a Narrow Gauge railway, opened in 1910 and closed around 1940. As in SriLanka, they have removed the rail track as well. But later, some group of people got together and restored the rail track. Trains are now running as a popular scenic attraction. You can visit www.walhallarail.com for full details.
    What we are missing in Sri Lanka is such spirit to restore our heritage.
    Finally I would like to appreciate the hard work done by you. The article is complete and comprehensive.
    Keep up the good work Shivantha. All the best.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වටිනා thead එකක් මචන්.........
    මේ වගේ වැදගත්
    thead තමයි එළකිරියට අවශ්‍ය....
    ස්තූතිවේවා.....:)
    rep2+
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    mamath nuwara eliya inne dan aluthin aya nuwara eliyata witharak hadanna yanawa narabum dumriyak president ge niyamayen kohoma unath ela thread eka habai samahara photos pennan nane a tikath aya dapan
     

    kosalawa

    Member
    Jul 22, 2010
    2
    0
    0
    එලම තමා. මම මෙහෙම පාරක් තිබුන කියල දැනගෙන හිටියා මගේ තාත්තගෙන්. ඒත් මේතරම් විස්තර ගොඩක්නම් මම අහල තිබුනෙ නෑ. එලම එල. ග්‍රේට් ආටිකල් එකක්.