වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    EL

    ELA MACHAN KAURU COPY KARATH ME WAGE WAD NAWATHTHANNA EPA COPY KARNA EWUN PORAWAL NOWEI.
    MEWA ESTRIC KARANNATH EPA ARA SLUNLIMITED KALA KANNI KARANAWA WAGE.
     
    prabhathf

    Member
    Dec 12, 2006
    8
    0
    0
    යාලු
    මුලින්ම සොරි වෙන්න ඕනේ කොමෙන්ට් එක පලකරන්න පහු උන එකට. මන් කියවපු ලිපි වලින් ගොඩාක් අසාවෙන් කියවපු ලිපියක් මේ. ඒවගේම ගොඩාක් වටිනා ලිපියක් මේක. මන් යාන්තම් ඔය විස්තර ගැන අහල තිබ්බේ. හැබයි එක ෆොටෝ එකක් වත් දැකලවත් තිබ්බේ නෑ. වචනවලින් කියල නිම කරන්න බැරි ගොඩාක් වටින ලිපියක්. ගොඩක් විස්තර දැනගත්ත මේ ලිපියෙන්. සැහෙන මහන්සියක් වෙලා තියෙනවා මේ ලිපිය ලියන්න. ඒ වගේම ඒ වෙච්ච මහන්සියට මුදල්වලින් වටිනාකමක් දෙන්න බෑ. ඊට වැඩිය වටිනවා. ගොඩක්ම ස්තූතිය්. පුලුවන්නම් කවදා හරි බදුල්ලේ ඉඳන් නුවරට වෙනකන් තියෙන දුම්රිය ස්ථාන ගැනත් ලිපියක් පල කරන්න. නැවතත් මාගේ ස්තූතිය.

    ප්‍රභාත් අසංක
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thanx for sharing mahcan...........!
    i hv seen that Railway bridge at N'Eliya bt i never knwn there ws a railway track to N'Eliya.
    Really nice thread.:yes:
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    ප්‍රිය ශිවන්ත,

    මේ චාරිකා සටහන මට ලැබුනේ හිතවතකුගෙන් ලද විද්‍යුත් ලිපියක pdf ඇමුණුමක් විදිහටයි. ඒක කියවපුවහම comment එකක් නොදැම්මොත් ඒක ඔබගේ මෙම අගනා උත්සාහයට කරන මදිපුංචිකමක්ය කියලා හිතුන නිසා Elakiri Community forum එකේ New Account එකක් හදලා මේ විදිහට ඔබේ උත්සාහය අගය කරන්න හිතුවා. ඇත්තටම සුන්දර සංචාරයක්. ඒ වගේම සම්ප්‍රදායෙන් මිදිලා අළුත් ඉසව්වක් ඔස්සේ විහිදිච්ච සංවාරයක්. අපිත් හරි ආසාවෙන් ඉන්නේ ඔය පාර දිගේ නානුඔ‍ය සිට රාගල දක්වාම පාගමනින් යන්න. නිම්න හරහා තැනීතිබුන පාලම් දැන් නැති නිසා ගමන ටිකක් දුෂ්කර වේවි. නමුත් අනිවාර්යයෙන්ම ඔබේ සංචාරය වගේම හරිම සුන්දර එකක් වේවි.

    මේ වගේ යෙදුන පරිසර සංවාර කිහිපයක් මෙතනින් බලන්න පුළුවන් :

    http://nadegura.com/

    ජය වේවා !
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේ වගේ යෙදුන පරිසර සංවාර කිහිපයක් මෙතනින් බලන්න පුළුවන් :

    http://nadegura.com/

    ජය වේවා !
    මේකේ තියන හැම සංචරයක්ම මම අකුරක් නර කියවල ඇති . :yes::yes:
    ඔබටත් මෙවන් සංචාරයන් සදහා සියලු ශක්තිය දහිරිය ලැබේව .
    ජය .!!!
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    හිතවත් mensoft2003,
    මේකේ තියන හැම සංචරයක්ම මම අකුරක් නර කියවල ඇති . :yes::yes:
    ඔබටත් මෙවන් සංචාරයන් සදහා සියලු ශක්තිය දහිරිය ලැබේව .
    ජය .!!!

    සුභපැතුමට බොහෝම ස්තුතියි. ඒ වගේම හරිම සතුටුයි අපේ පුංචි උත්සාහයත් මේ විදිහට ඇගයීමකට ලක්වීම ගැන.
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ප්‍රිය ශිවන්ත,

    මේ චාරිකා සටහන මට ලැබුනේ හිතවතකුගෙන් ලද විද්‍යුත් ලිපියක pdf ඇමුණුමක් විදිහටයි. ඒක කියවපුවහම comment එකක් නොදැම්මොත් ඒක ඔබගේ මෙම අගනා උත්සාහයට කරන මදිපුංචිකමක්ය කියලා හිතුන නිසා Elakiri Community forum එකේ New Account එකක් හදලා මේ විදිහට ඔබේ උත්සාහය අගය කරන්න හිතුවා. ඇත්තටම සුන්දර සංචාරයක්. ඒ වගේම සම්ප්‍රදායෙන් මිදිලා අළුත් ඉසව්වක් ඔස්සේ විහිදිච්ච සංවාරයක්. අපිත් හරි ආසාවෙන් ඉන්නේ ඔය පාර දිගේ නානුඔ‍ය සිට රාගල දක්වාම පාගමනින් යන්න. නිම්න හරහා තැනීතිබුන පාලම් දැන් නැති නිසා ගමන ටිකක් දුෂ්කර වේවි. නමුත් අනිවාර්යයෙන්ම ඔබේ සංචාරය වගේම හරිම සුන්දර එකක් වේවි.

    මේ වගේ යෙදුන පරිසර සංවාර කිහිපයක් මෙතනින් බලන්න පුළුවන් :

    http://nadegura.com/

    ජය වේවා !

    මචන් පහු ගිය සතියෙ අහම්බෙන් වගේ මම ඔය site එකට log උනා..කියන්න දෙයක් නෑ මචන් මම ආසාවෙන්ම බලපු site එකක්, ( යක්ෂයාගේ පියගැටපෙළ ඔස්සේ කළුපහන සිට ඔහියට ) මේ වගේ ගොඩක් සුන්දර දේවල් ගොඩක් මහන්සි වෙලා කරල තියනවා..දිගටම ලියන්න මගේ සුභ පැතුම්………
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Maxxa Broo......... kiyala wedak neeeeee rep3+

    Me dumriya maargaya ayeth hadanda patan gannawa kiyala mata denaganda lebunaa... eththakda kiyanda nam dan ne..... eaka eththak nam hugaaak watinawa..........
     
    Last edited: