කඹයක් බඳින්නෙ යනවටනේ. මං යන්නෙ නෑ. ගෙදර sofa එකේ ඉන්නම්. තණකොළ වවන්න මහන්සි වෙන්න ඕන නෑ. උඹල කන දෙයක් දීපංබෙල්ලේ කඹයක් බැඳලා ගහක ගැටගහල තණකොළ කන්න පුලුවන්නම්?
ආයේ විකුනලද?
කඹයක් බඳින්නෙ යනවටනේ. මං යන්නෙ නෑ. ගෙදර sofa එකේ ඉන්නම්. තණකොළ වවන්න මහන්සි වෙන්න ඕන නෑ. උඹල කන දෙයක් දීපංබෙල්ලේ කඹයක් බැඳලා ගහක ගැටගහල තණකොළ කන්න පුලුවන්නම්?
ආයේ විකුනලද?
ah ehama kiyahan. kiri harak gananවැස්සි පැටියෙක් තමයි මචන් කිරි ගන්නත් පුළුවන්නේ ලොකු උනාම..
gam5 මචන්
------ Post added on May 29, 2021 at 2:25 PM
ah ehama kiyahan. kiri harak ganan
15 + wei
loku ekak nam 1 payinawa
harak mas wikunan ekek contacu karapanko ban. etanin ekek beragatta kiyanne ubata ekama atiඉන්නවද 15 ට?
මට පොඩි පැටියෙක් තමයි හෙව්වේ...
harak marana thanakin beraganna eka mona pawakda ban. pirimi pataw godak maranawa ban. elu mas kiyala denne owa thamaamma nathiwa patiya vitharak pau nadda?
Ona taram athi oya thissamaharama peththata wenna..hoyaganna beri wena akak nee balanna hambanthota peththe kiri walata harak hadanawane
tikak loku unama amma nathuva innava neda bn? කිරි බොන කාලේ පහු උනාම වගේ...amma nathiwa patiya vitharak pau nadda?
පැටියෙක් කියක් විතර වෙනවද බන්harak marana thanakin beraganna eka mona pawakda ban. pirimi pataw godak maranawa ban. elu mas kiyala denne owa thama
daraz eken oder karapamපැටියෙක් කියක් විතර වෙනවද බන්
කොහෙද මචන් ?ape ge pitipasa inawa..Maskadata thama etin yana...ona nam set karala dan nam aduwata