වසු පැටියෙක් හදන්න

Experwas

Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    බෙල්ලේ කඹයක් බැඳලා ගහක ගැටගහල තණකොළ කන්න පුලුවන්නම්?


    ආයේ විකුනලද?
    කඹයක් බඳින්නෙ යනවටනේ. මං යන්නෙ නෑ. ගෙදර sofa එකේ ඉන්නම්. තණකොළ වවන්න මහන්සි වෙන්න ඕන නෑ. උඹල කන දෙයක් දීපං
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Ona taram athi oya thissamaharama peththata wenna..hoyaganna beri wena akak nee balanna hambanthota peththe kiri walata harak hadanawane
     
    • Like
    Reactions: Zer000

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හරකෙක් නෙමෙයි බන් එළු පැටියෙක් හදපන්. ඒ .... ඒ.... ඒ ඒ ....... ගගා දුවගෙන එනකොට කොහොමද ගැම්ම. අනෙක එළු කිරි ලීටරයක් ගාන හොයල බලපන්....
     
    • Like
    Reactions: Zer000