වස විස දාපු බිස්කට්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලංකාවෙ හදන බිස්කට්වලින් වසවිස නැති ඒව මොනවා ද? වස විස දාපුව මොනවද?

    මම කොකාකෝල වත් බොන්නෙ නෑ සොසේජස් කන්නෙ නෑ ටික කාලයක් හරි යහතින් ඉන්න. ඒත් අනිත් පැත්තට කන ඒව හැම එකේම වස නෙ බොල :growl:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගන්න හුස්ම ටිකේ ඉදන් බොන වතුර ටික වෙනකම් වසවිස. පලතුරු එළවළු ගත්තත් ඒ ටිකම තමයි. ඉතිං බිස්කට් වගේ දේවල් ගැන මොන කතාද? අනිත් එක මචෝ විස කොහොම උනත් සීනී වලින් පරිස්සම් වෙන්න හිතනවා නම් බිස්කට් වලින් ඈත් වෙයන්. කොච්චර නෑ කිව්වත් ඔවාට හොදට සීනී දානවා.
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    kal thiyena hati balapanko, auruddak witara. anika owa hadanne pan piti walin pan piti eddima chemical dala thamai ewanne
     
    • Like
    Reactions: NRTG

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඉන්ස්ටන්ට් නුඩ්ල්ස් ප්‍රීමා කොත්තු මී කියන එකනම් කන්න එපා. එකේ වැඩ කරන පොරක් කිවුව කතා ඇහුවනම් උබලා ප්‍රීමා කොත්තු මී දිහා හැරිලාවත් බලන්නේ නැහැ. උන් හොරෙන් එකතුකරන රසායන ද්‍රවය ගැන දන්නවනම් ප්‍රීමා කියන නාමය දිහවත් බලන එකක් නැහැ. උබලගේ පරම් පරා ගානකට ළමයි වඳ වෙන්න ඒ රසායන ද්‍රවය හොඳටම ඇති. ඒවගේම පිළිකා පරම පරාවට ගෙනියන්න ලේසියෙන්ම පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and Voltage

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉන්ස්ටන්ට් නුඩ්ල්ස් ප්‍රීමා කොත්තු මී කියන එකනම් කන්න එපා. එකේ වැඩ කරන පොරක් කිවුව කතා ඇහුවනම් උබලා ප්‍රීමා කොත්තු මී දිහා හැරිලාවත් බලන්නේ නැහැ. උන් හොරෙන් කරන වැඩ දන්නවනම් උබලගේ පරම පරා ගානකට වඳ වෙන්න ඒ දේ හොඳටම ඇති.
    kiapan ithin denaganna
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ආපහු කිසිම කෘතීම දෙයක් කන්නෙ නෑ.
    ආපහු කන්නෙ
    බත් එක්ක එළවළු බිත්තර ශීත කරපු නැති මස් වැල්ලෙන් ගන්න මාළු විතරයි කියල තීරණය කරා. :(
    ඒකත් ගෙදරම එලවළු පලතුරු වවා ගන්න උත්සහ කරනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    වසවිස නැති කෑමක් බීමක් හොයාගන්න නැති තරම්.. හැම දෙයකම පොඩියට හරි වස තියෙනවා..
     
    • Sad
    • Like
    Reactions: NRTG and ElaBaba

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ විදිහ නම්
    දිග කාලයක් හොඳට ඉන්න ඕන තමයි, එත් ආසා දේවල් නොකර ආසා දේවල් නොකා දිග කාලයක් ඉඳල තේරුමක් නෑ නේ, ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ, සතුටින් ඉන්න,

    මගේ උපදෙස
    වතුර වුනත් ඕනෙවට වඩා බිව්වොත් කෙල වෙනවා, ඉතින් හිත නිදහසේ තියාගෙන කන බොන දේවල් වලට ලිමිට් එකක් තියාගෙන සංතෝසෙන් ඉන්න.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මගේ විදිහ නම්
    දිග කාලයක් හොඳට ඉන්න ඕන තමයි, එත් ආසා දේවල් නොකර ආසා දේවල් නොකා දිග කාලයක් ඉඳල තේරුමක් නෑ නේ, ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ, සතුටින් ඉන්න,

    මගේ උපදෙස
    වතුර වුනත් ඕනෙවට වඩා බිව්වොත් කෙල වෙනවා, ඉතින් හිත නිදහසේ තියාගෙන කන බොන දේවල් වලට ලිමිට් එකක් තියාගෙන සංතෝසෙන් ඉන්න.
    sira ban noka nobi merenawata wada limit ekakata kewama iwarai wasa neti kemak ne lankawe