වස_කම්මැලීයි-අඩියක්_ගහන්න_හිතුනා

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යකෝ උඹ තවම මේකට රිප්ලයි දදා ඉන්නවද....? :angry::angry::angry::angry:
මේ ලබ්බෙන් පල....
ලස්සනට ෂොට් එකක් ග්ලාස් එකකට දාගෙන... හීනියට ගීතයකුත් දමාගෙන.....
ෆැග් ගහ ගහ රස විදපන්.... සැප කනේ ආ............... (ඕනෙමනම් බඩු ටිකක් විතර වැඩිවෙනකොට කෝල් පාරකුත් දාපන්... :lol::lol::lol:) ;);););)
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
podi aatha ekak gaana gihama kauwa Ka**yek mage rep kapala. oo benne nathinam katai pu**ai wahage inna epaaya.

ohoma thmia mchn eka eka ewun innwa loke apita pena widiha newei mchn hama thnama guspi karayo meke unp eke kattiya kochchra innwada nikan thread ekak dala baluwoth amabaneka kunu hapa iwarai user cp eke ganan ganna epa api beela kala athla eke inna kattiya hithe monwath nh ehema thiyagena wadak karanam api ada hoda thanaka ehema nogiya kiyala dukakuth nh :yes::yes: ++++
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
යකෝ උඹ තවම මේකට රිප්ලයි දදා ඉන්නවද....? :angry::angry::angry::angry:
මේ ලබ්බෙන් පල....
ලස්සනට ෂොට් එකක් ග්ලාස් එකකට දාගෙන... හීනියට ගීතයකුත් දමාගෙන.....
ෆැග් ගහ ගහ රස විදපන්.... සැප කනේ ආ............... (ඕනෙමනම් බඩු ටිකක් විතර වැඩිවෙනකොට කෝල් පාරකුත් දාපන්... :lol::lol::lol:) ;);););)

oya denne idea :P:rofl::rofl:
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඔය සුදුපාට කරපු, සුවද දාපු, රස වෙනස් කරපු, පෑනිරස, සිරප් රස, කෙමිකල්ස් දාපු මල ජරාවල් බොන්න එපා බොල. අරක්කු බොනවනම් නියම අරක්කු බීපන්. නෑත්තන් විස්කි හරි බ්‍රෑන්ඩි හරි බීපිය.

    මම නම් ගල් හෝ ඕල්ඩ් පමනි. ගේමක් නෑතිව තුන් කාලක් අනුමත විය හෑක. දුමක් දාගෙන හීනියට ගීතයක් වෑනි යමක් මුමුනන විට මිහිපිට සුරලොව මෑවේ.
     

    dingchavaz

    Member
    Jul 2, 2008
    175
    1
    0
    Walthamstow, London
    අය්යලා මල්ලිලා ටික එහෙං මෙහෙන් සැප ගන්නව වගේ!!!! මමත් ස්මිරනොෆ් බෝතලයක් ගෙනත් සෙට් වෙන්න යන්නේ :yes::yes:

    කව්රුහරි දාන්නකෝ ත්‍රෙඩ් එකක් මේ සෙට් වෙන අය්යලා මල්ලිල ටිකට
    ෆොටෝස් එහෙමත් අප්ලෝඩ් කරන්න පුළුවන්නේ ඊටපස්සේ!!

    ජය වේවා!!!! :D
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    13.gif