වහනයක් ගන්න ,,,

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Mazda bj5p is fine. also could check:

    Honda City, Civic EK3
    Toyota AE 110 1996 - 97 model , Soluna, Carina AT 192
    Nissan Sunny SB 14 Diesel or Bluebird EU 14 Petrol, Presea R11
    Mitsubishi Lancer CK2 or CS1 , Miraj or Galant petrol
    Mazda BJ5S or BK5P
    Peugeot 406 D8 or D9
    Hyundai Sonata
    Kia Rio, Optima 2004
    or
    Geely MX 7 (bit used)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹ තෝරගත්ත වාහන මොඩල් එක ගැනනම් මං මුකුත් කියන්නේ නෑ
    මොකද මං වාහන ගැන දන්නෙත් නෑ
    ලංකාවේ වාහන මාර්කට් එක කාලා තියෙන්නේ


    ෆිනෑන්ස් ගැන කියනවනම්
    මොනවා කරන්නද බන්
    උන් අපිව හූරන් කනවා
    ඒක නිසා පුලුවන්නම් ට්‍රයි කරලා ලෝන් එකක් ගන්න
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    උඹ තෝරගත්ත වාහන මොඩල් එක ගැනනම් මං මුකුත් කියන්නේ නෑ
    මොකද මං වාහන ගැන දන්නෙත් නෑ
    ලංකාවේ වාහන මාර්කට් එක කාලා තියෙන්නේ


    ෆිනෑන්ස් ගැන කියනවනම්
    මොනවා කරන්නද බන්
    උන් අපිව හූරන් කනවා
    ඒක නිසා පුලුවන්නම් ට්‍රයි කරලා ලෝන් එකක් ගන්න


    machan wahana walata loan ganne kohomada ?

    finance danwata wada labaida ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කල්තොට පැත්ත පළාතේ යන්න එපා මචන්.....
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    යාලුවනේ මන් ගොඩක් කලෙක ඉදන් බලන් ඉන්නේ වාහනයක්
    ගන්න එත් ඉතින් සල්ලි ගොඩක් නෑ 10 LAKS විතර අතින් දාල 7 LAKS ෆිනෑන්ස් දන්නා කියල බැලුවේ එත් ඉතින්
    ගෙවල ඉවර වෙද්දී 12 LAKS විතර වෙයි :(
    ෆිනෑන්ස් ගැන දන්නා යාලුවන්ගේ අදහස මොකද්ද දානවනම් මොකද්ද හොද ෆිනෑන්ස් එක ?
    mazda bj5p කියන
    වාහනයක් තමයි ගන්න බැලුවේ මේක විතරනේ ටිකක් හරි ගණන් අඩුවට Full option ගන්න තියෙන්නේ ඔයාලගෙත් අදහස් කියනකො බලන්න වාහන ගැන දන්නා අය
    Machan, Mazda kiyanne reliable wahanayak..Habai, umba Colombo/Gampaha wage innawa nam misak, nathnam Mazda tikak amarui.Mokada pita palathwala tikak parts adui..
    Petrol consumption nam 9-12 wage thamai.. Eth leda nam naha...Oya kiyana tharam ma parts gananuth naha(Tikak nam wadee)
    Lankawe Car market eka Spare parts karayanta ona widihatane hadala thiyenne... Habai oka original Japan mama danna tharamin.. Ground clearance wadi, Toyota/Nissan walata wada..(Same range eke car wala)
    Kawuru hari kiyala thibuna Honda City gana..Eth eka nam ganna epa..Japan newei..EK 3 eka nam hoda wahanayak..Petrol nam Mazda wagema thamai...
    Mazda/Honda kiyanne hoda wahana (Toyota Nissan wagema)
    Auto lanka Forum eke wisthara godak thiyenwa wahana gana..