"වහන්සේ" වචනය හැදිල තියෙන හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    කවද ඉදන් ද දැන් ඔය වචනේ පාවිච්චි කරල තියෙන්නේ ??

    මුවදෙව්දාවත ලියපු කාලයක් නෑ. ගොඩක් පරණ කවි පොතක් පොලොන්නරු යුගයට හෝ ඊට එහා.