තව කතා ටිකක් මනස්චිකිත්සක ද? මනෝචිකිත්සක ද ?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,407 100,338 113 Aug 1, 2025 #1 තව කතා ටිකක් මනස්චිකිත්සක ද? මනෝචිකිත්සක ද ? Last edited: Aug 1, 2025 Reactions: batwise
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,407 100,338 113 Aug 1, 2025 #3 dilann said: ගොන් වහන්සේ ? Click to expand... සෙරප්පු + හෙවනැල්ල , උපාහන + ඡායාව , උපවහන් +සේයා, වහන්සේ
dilann said: ගොන් වහන්සේ ? Click to expand... සෙරප්පු + හෙවනැල්ල , උපාහන + ඡායාව , උපවහන් +සේයා, වහන්සේ
dilann Well-known member Jul 6, 2018 67,557 167,090 113 එකමත් එක රටක Aug 1, 2025 #4 හෙළයෙක් said: සෙරප්පු + හෙවනැල්ල , උපාහන + ඡායාව , උපවහන් +සේයා, වහන්සේ Click to expand... කවද ඉදන් ද දැන් ඔය වචනේ පාවිච්චි කරල තියෙන්නේ ??
හෙළයෙක් said: සෙරප්පු + හෙවනැල්ල , උපාහන + ඡායාව , උපවහන් +සේයා, වහන්සේ Click to expand... කවද ඉදන් ද දැන් ඔය වචනේ පාවිච්චි කරල තියෙන්නේ ??
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,407 100,338 113 Aug 1, 2025 #5 dilann said: කවද ඉදන් ද දැන් ඔය වචනේ පාවිච්චි කරල තියෙන්නේ ?? Click to expand... මුවදෙව්දාවත ලියපු කාලයක් නෑ. ගොඩක් පරණ කවි පොතක් පොලොන්නරු යුගයට හෝ ඊට එහා.
dilann said: කවද ඉදන් ද දැන් ඔය වචනේ පාවිච්චි කරල තියෙන්නේ ?? Click to expand... මුවදෙව්දාවත ලියපු කාලයක් නෑ. ගොඩක් පරණ කවි පොතක් පොලොන්නරු යුගයට හෝ ඊට එහා.