වහරක හිමි ගැන ඇත්ත හෙළිදරව් කරයි

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන් ඔක්කොම පද පරමයෝ. සසර ගැන හසරක් නොදන්න අඳ බාලයෝ. මුන් කරන්නේ දෙයක් ප්‍රශ්න කරන එක නෙමෙයි ආර්ය මහා සංඝරත්නයට අපහාස කරන එක. කොහේ හරි ගිනි අපායක පැහෙයි අවසානයේ. එක්කෝ මාර පාර්ශවික බලාපෑම නිසා මුන්ගේ ඔලුව අවුල් වෙලා. එහෙම නැත්නම් තියෙන කාලකන්නිකම බුද්ධ සාසනයක් තියෙන වෙලාවේ තමන්ගේ වැඩේ කර ගන්නෙ නැතුව ඇද හොය හොය මුලා වෙලා.

    එළකිරියේ දැක්ක දෙයක් උබ ඒ විදියටම කියලා ..මාත් වහරක හාමුදුරුවොන්ගේ එක වැඩ සටහනක් ඇහුව ..උන්නාන්සේගේ ගන්න දේවල් තියනවා ..හොදම දේ නොගැලපෙනවා කියලා හිතෙන ඒවා අයින් කරලා ගැලපෙන දේ ගන්න එක.

    මෙතන ඉන්න චිවරධාරින්ට නිගා කරන යට දෙයක් කියන්න ඕන ..උන්නාන්සේලා සුස්සිල වෙන්න පුළුවන් .. එත් මතක තියා ගන්න අපි බයින්නෙ උත්තම ශාරිපුත්ත මහරතන් වහන්සේගේ අනුරුවකට කියලා ..මොකද ඕනෑම තෙර නමක් ඒ උත්තම ශාරිපුත්ත මහා රහතන් වහන්සේ නියෝජනය කරනවා කියලයි මන් හිතන්නේ ..

    ආර්ය අපවාද කර ගැනීමට කැමති ඇත්තෝ මහා සංඝ රත්ත්නයට බැනලා එය කර ගත්තදෙන්..එත් මේ නොදැන බැනලා අපවාදයන් කර ගන්නා පිරිසගේ සුභ සිද්ධිය උදෙසා මේ පොඑස්ට් එක දමන ලදී...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:

    ඉංග්‍රීසි ලැටින් වචන වලට සිංහල නිරුක්ති කියන එකා පිස්සෙක් නෙවෙයිද??:lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    වෛරය ඇසුරු කල බැවින් වයිරස් කියනවා
    ;)
    මෙව්වනෙ බණ අප්පා....:lol::lol:
    ඇයි බං මේ වගේ බොරුවත් තේරුම් ගන්නවත් මොලයක් නැත්තෙ ..පූරුවෙ කරුමෙ නිසාද?
    බස් අරගෙන ගියේ සෙනග ව- හරක වන්දනා කරන්න පෝලිමේ ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:

    :lol: :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුන් ඔක්කොම පද පරමයෝ. සසර ගැන හසරක් නොදන්න අඳ බාලයෝ. මුන් කරන්නේ දෙයක් ප්‍රශ්න කරන එක නෙමෙයි ආර්ය මහා සංඝරත්නයට අපහාස කරන එක. කොහේ හරි ගිනි අපායක පැහෙයි අවසානයේ. එක්කෝ මාර පාර්ශවික බලාපෑම නිසා මුන්ගේ ඔලුව අවුල් වෙලා. එහෙම නැත්නම් තියෙන කාලකන්නිකම බුද්ධ සාසනයක් තියෙන වෙලාවේ තමන්ගේ වැඩේ කර ගන්නෙ නැතුව ඇද හොය හොය මුලා වෙලා.
    පද පරමයා උඹයි.අද බාලයාද නුඹයි.
    වහරක චීවර ධාරියෙක් විතරයි..බොරු දෙසුව නිසා අපායේ ඇති බොහෝ විට.මාරය වැහිල හිටියෙ වහරක තුමාට..
    උඹේ තියෙන කාලකන්නිකමට තමා ඇස් පනා පිට පේන බොරුව ඇත්තක් කියල පේන්නෙ..
    කවද හරි උඹත් අපායක තමා..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ව-හරක් සෙට් එකම ත්‍රෙඩ් එකට බැහල වගේ...
    අලුත් පද නිරුක්ති කීපයක් කියපල්ලකො ....අපිටත් ආතල් එකක් ගන්න....
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    පෝරිසාදයා;22824749 said:
    ව-හරක් සෙට් එකම ත්‍රෙඩ් එකට බැහල වගේ...
    අලුත් පද නිරුක්ති කීපයක් කියපල්ලකො ....අපිටත් ආතල් එකක් ගන්න....

    මේ කේ තියනවා හොද පද නිරුක්ති ටිකක් , උබ කියන නිසා දැම්ම.
    පුදුම හිතෙනවා ඔකේ කියන ඒවා දැක්කාම

    අනිච්ච ලක්ශනය විසිපස් ආකාරයකින් දකින්නලු.

    උප්පාද වය ලක්ශනයෙන් අනිච්ච තියනවාලු.

    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පෝරිසාදයා;22824749 said:
    ව-හරක් සෙට් එකම ත්‍රෙඩ් එකට බැහල වගේ...
    අලුත් පද නිරුක්ති කීපයක් කියපල්ලකො ....අපිටත් ආතල් එකක් ගන්න....

    niwan dakinna pada nirukthi onada..
    ehema onanam witarak enna api kiya dennam :P habai pada nirukthi niwan dakinna onamai kiyala tiyana tripitake kotasa penwanna ona.
    un wahanse deshana kala loke skanda widiyata dakinna eke trilakshanaya dakala marga pala laba ganna puluwan,nattan dukka arya satya dakinna,eheman nattan udaya waya dakinna kiyala.oya karanna kiyapu ekama deka hari bindu matrayak waradinam kiyanna.
    un wahanse kiwe nane kohewat pada niruktiyak tawa kata hari kiya kiya atal ganna.niwan dakinna apu aya oya wikara allan hurathal wen na.ganna ona de gatta.nati de ata ariya.margaya waduwa.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;22824597 said:
    පද පරමයා උඹයි.අද බාලයාද නුඹයි.
    වහරක චීවර ධාරියෙක් විතරයි..බොරු දෙසුව නිසා අපායේ ඇති බොහෝ විට.මාරය වැහිල හිටියෙ වහරක තුමාට..
    උඹේ තියෙන කාලකන්නිකමට තමා ඇස් පනා පිට පේන බොරුව ඇත්තක් කියල පේන්නෙ..
    කවද හරි උඹත් අපායක තමා..

    ඕකුන්ට කියල වැඩක් නැහැ. අර කිව්ව වගේ බ්‍රේන් වොශ් කලා වගේ තමයි. අපිට කරන්න පුලුවන් අපේ පැත්තෙන් කරුනු ඉදිරිපත් කරලා මොලේ තියෙන උන් ටිකක් හරි නිවැරදි මගට ගන්න එකයි.

    :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    niwan dakinna pada nirukthi onada..
    ehema onanam witarak enna api kiya dennam :P habai pada nirukthi niwan dakinna onamai kiyala tiyana tripitake kotasa penwanna ona.
    un wahanse deshana kala loke skanda widiyata dakinna eke trilakshanaya dakala marga pala laba ganna puluwan,nattan dukka arya satya dakinna,eheman nattan udaya waya dakinna kiyala.oya karanna kiyapu ekama deka hari bindu matrayak waradinam kiyanna.
    un wahanse kiwe nane kohewat pada niruktiyak tawa kata hari kiya kiya atal ganna.niwan dakinna apu aya oya wikara allan hurathal wen na.ganna ona de gatta.nati de ata ariya.margaya waduwa.

    මොනාද බන් ගන්න තියෙන්නෙ හිනා යනව අහවල් තැනින් ....බලපන් මාලුන්ගෙ නම් හැදිච්ච හැටි කියන වීඩි‍යෝව..සාලය හුරුල්ල තල්මහ..මාර පද නිරුක්ති නෙ
     
    අනිවා බ්‍රො
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පෝරිසාදයා;22825166 said:
    මොනාද බන් ගන්න තියෙන්නෙ හිනා යනව අහවල් තැනින් ....බලපන් මාලුන්ගෙ නම් හැදිච්ච හැටි කියන වීඩි‍යෝව..සාලය හුරුල්ල තල්මහ..මාර පද නිරුක්ති නෙ
    එව්වා මොකටද බන් ..උබ දන්නවද නිවන කියන්නේ මොකක්ද කියලා .බුදු හාමුදුරුවොන්ගේ වාදය මොකක්ද ?කියන නිවනය යන පැහැදිලි මාර්ගය දන්නවද ?අන්න ඒවා දන්නේ නැත්තන් ඒවා ගනින් මචන් .මාළුවා පුසගෙන් හදුනා කිවත් අපිට අදාල නෑනේ .මාළු ඔහේ හිටපුදෙන් :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕකුන්ට කියල වැඩක් නැහැ. අර කිව්ව වගේ බ්‍රේන් වොශ් කලා වගේ තමයි. අපිට කරන්න පුලුවන් අපේ පැත්තෙන් කරුනු ඉදිරිපත් කරලා මොලේ තියෙන උන් ටිකක් හරි නිවැරදි මගට ගන්න එකයි.

    :yes::yes:
    කවුරු හරි කියලා දෙන්න මෙහෙමයි නිවන් දකින මග .මුලින් මේ ටික කරන්න .ඒ ටික කරන්නේ මෙහෙමයි .උදාහරනෙකට දාලාත් කියලා දෙන්න .කාගේවත් වැරදි කියා කියා හිනා වේවි ඉන්න දහමක් තථාගතයන් වහන්සේ දේශනා කලේ නෑනේ :baffled:

    කට්ටියක් අනිච්ච කිවා කට්ටියක් අනිත්‍ය කිවා මන් දෙගොල්ලොගෙම බන ඇහුවා .මොකටද වචනෙට ගහගන්නේ .ඔය දෙකෙන් කෝක කිවත් මහා ගැබුරු සාගරයක තේරුම් ගැනීමක් ඔය දෙකෙන්ම කරන්න ඕන .විවිද අර්ථ ගොන්නක එකතුවක් ඔය වචනෙකට කැටි කරලා දෙන්නේ .ඉතින් ඕවට ගහ මරා ගන් නැතුව නොදන්නා දේ ගත්තනම් හොදයි නේද :cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:

    ඔබ කියන්නේ මාර ඥානවන්ත කතාවක්. සිවුරක් දා ගත්ත මිනිහෙක් ඇවිල්ලා , බුද්ධ චීවරය දරාගෙන, බුදු බණ කියන ගමන්, අමු ගොන්, පිස්සු කතා කියනවා. ඔබ කියන්නේ ඒ පිස්සු කතා කියන මිනිහා ගැන විවේචනය කරන්න එපා. ඒ කතා අහලා නොමඟ යන එවුන් ගැන අපට වගකීමක්, අමාරුවක් නෑ! පස්සේ කාලෙක මේ පිස්සු කතා "බුද්ධ ධර්මය" කියලා සමාජගත වුනත් කමක් නෑ, ඒක අපේ වැඩක් නෙවෙයි, මට ගොඩ යන්න ධර්මය කියපං!

    මරේ මරු! ඔබේ මොලය පරිස්සම් කරගන්න. පිනිබාන්න වත් දෙන්න එපා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන්ට මචන් වෙන පු# අමාරුවක් තියෙන්නේ.

    අවංක එවුන් එක්ක ඕනේ තර්ක කරන්න. එහෙම කරලත් තියෙනවා කලින්. මුන් එක්ක තර්ක සංවාද කරලා වැඩක් නැහැ, ආතල් එකක් ගන්න හොඳයි පොඩි බයිට් එකක් කරලා. මුන් අවංක නැහැ.

    niwan dakinna pada nirukthi onada..
    ehema onanam witarak enna api kiya dennam :P habai pada nirukthi niwan dakinna onamai kiyala tiyana tripitake kotasa penwanna ona.
    un wahanse deshana kala loke skanda widiyata dakinna eke trilakshanaya dakala marga pala laba ganna puluwan,nattan dukka arya satya dakinna,eheman nattan udaya waya dakinna kiyala.oya karanna kiyapu ekama deka hari bindu matrayak waradinam kiyanna.
    un wahanse kiwe nane kohewat pada niruktiyak tawa kata hari kiya kiya atal ganna.niwan dakinna apu aya oya wikara allan hurathal wen na.ganna ona de gatta.nati de ata ariya.margaya waduwa.

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුන්ට මචන් වෙන පු# අමාරුවක් තියෙන්නේ.

    අවංක එවුන් එක්ක ඕනේ තර්ක කරන්න. එහෙම කරලත් තියෙනවා කලින්. මුන් එක්ක තර්ක සංවාද කරලා වැඩක් නැහැ, ආතල් එකක් ගන්න හොඳයි පොඩි බයිට් එකක් කරලා. මුන් අවංක නැහැ.

    budu dahama waradiyata kiyanawa kiyana kattiyawat meyala taram haniyak dahamata karan nathuwa athi :(

    kauru hari dahama kiyanne waradiyatanam ahanne harak newene eyala hitala waradi dewal ahan nathuwa idi.budu hamuduruwo kiwe sakayak tiyanawanam darmayata danna sutrayata dala balanna kiyalane.eken hari waradda apita balaganna puluwanne..meyalage waden darmaya deshana kara e uttamayantat bada wena ekai wenne.

    mahayane tiyanawa buduruwaru niwan dakkamat kohedo innawa kiyala eth daham guruwarayata damma gaman eka waradi kiyala ona ekekta penawane.itin oya hamuduruwo kiyana bana ahanna warew nattan maranawa kiyala nane.ahanna ona aya ghin nodanna deyak ahagannawa.waradi wagenam ata arala danawa.eka tani pudgalayanta karanba puluwanne.oyala mokada waradi waradi gaga passen duwanne.waradinam anit minisuntat threi .oyala waradi kiyanna buduwaru newene :confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුන්ට මචන් වෙන පු# අමාරුවක් තියෙන්නේ.

    අවංක එවුන් එක්ක ඕනේ තර්ක කරන්න. එහෙම කරලත් තියෙනවා කලින්. මුන් එක්ක තර්ක සංවාද කරලා වැඩක් නැහැ, ආතල් එකක් ගන්න හොඳයි පොඩි බයිට් එකක් කරලා. මුන් අවංක නැහැ.

    මොන තර්කද සහෝ ඔබ වැනි අඥානයන් සමඟ. හරියට සංගතව අදහසක් ප්‍රකාශ කරන්න බැරි, පිස්සු ගොන් කතා කියපු වහරකා කියන චීවරදාරියා පස්සේ යන, ඒ ගැන ප්‍රශ්න කලාම හරියට උත්තරයක් දෙන්න බැරුව තවත් එවැනිම ගොනෙක් ගේ විඩියෝවක් නැවත නැවත පෝස්ට් කර කර ඇඹරෙන, ඔබ වැනි බංකොලොත් පාණ්ඩුවෙක් සමඟ මොන සංවාදද? තර්කද? :lol::lol::lol: