මුන් ඔක්කොම පද පරමයෝ. සසර ගැන හසරක් නොදන්න අඳ බාලයෝ. මුන් කරන්නේ දෙයක් ප්රශ්න කරන එක නෙමෙයි ආර්ය මහා සංඝරත්නයට අපහාස කරන එක. කොහේ හරි ගිනි අපායක පැහෙයි අවසානයේ. එක්කෝ මාර පාර්ශවික බලාපෑම නිසා මුන්ගේ ඔලුව අවුල් වෙලා. එහෙම නැත්නම් තියෙන කාලකන්නිකම බුද්ධ සාසනයක් තියෙන වෙලාවේ තමන්ගේ වැඩේ කර ගන්නෙ නැතුව ඇද හොය හොය මුලා වෙලා.
එළකිරියේ දැක්ක දෙයක් උබ ඒ විදියටම කියලා ..මාත් වහරක හාමුදුරුවොන්ගේ එක වැඩ සටහනක් ඇහුව ..උන්නාන්සේගේ ගන්න දේවල් තියනවා ..හොදම දේ නොගැලපෙනවා කියලා හිතෙන ඒවා අයින් කරලා ගැලපෙන දේ ගන්න එක.
මෙතන ඉන්න චිවරධාරින්ට නිගා කරන යට දෙයක් කියන්න ඕන ..උන්නාන්සේලා සුස්සිල වෙන්න පුළුවන් .. එත් මතක තියා ගන්න අපි බයින්නෙ උත්තම ශාරිපුත්ත මහරතන් වහන්සේගේ අනුරුවකට කියලා ..මොකද ඕනෑම තෙර නමක් ඒ උත්තම ශාරිපුත්ත මහා රහතන් වහන්සේ නියෝජනය කරනවා කියලයි මන් හිතන්නේ ..
ආර්ය අපවාද කර ගැනීමට කැමති ඇත්තෝ මහා සංඝ රත්ත්නයට බැනලා එය කර ගත්තදෙන්..එත් මේ නොදැන බැනලා අපවාදයන් කර ගන්නා පිරිසගේ සුභ සිද්ධිය උදෙසා මේ පොඑස්ට් එක දමන ලදී...



habai pada nirukthi niwan dakinna onamai kiyala tiyana tripitake kotasa penwanna ona.




