වහරක හිමි වහරක හිමි රහත් වෙලාද?

වහරක හිමි රහත් ව&#3539

  • වහරක හිමි රහත් වී සිටියා

    Votes: 8 19.5%
  • වහරක හිමි රහත් වී සිටියේ නෑ

    Votes: 9 22.0%
  • රහත් වී සිටියාද නැත්ද යන්න කිව නොහැක

    Votes: 24 58.5%

  • Total voters
    41

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
වහරක හිමි වහරක හිමි රහත් වෙලාද?

අනෙක් හාමුදුරුවන්ට වඩා වෙනස් බණක් කී අපවත් වී වදාළ වහරක හිමි රහත් වී සිටියාද?
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    එතුමන්ගේ බණ,පොත් පත් අනුව නම් සං දේසනා නමින් අමුතු බණක් කියපු කෙනෙක්... ප්‍රසිද්දිය ගන්න එහෙම කලා කියල හිතනවාඅ.
    රහත් වෙලා නෑ කොහෙත්ම. පවුල් ඇරල තමන්ම සිවුරු දාගත්ත කෙනෙක්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ හාමුදුරුවොම එහෙම කිව්වනම් හරි ඇති. අපි කොහොමද අනික් අය රහත් ද නැද්ද කියල හොයන්නෙ?:rolleyes:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පෝරිසාදයා;21294882 said:
    එතුමන්ගේ බණ,පොත් පත් අනුව නම් සං දේසනා නමින් අමුතු බණක් කියපු කෙනෙක්... ප්‍රසිද්දිය ගන්න එහෙම කලා කියල හිතනවාඅ.
    රහත් වෙලා නෑ කොහෙත්ම. පවුල් ඇරල තමන්ම සිවුරු දාගත්ත කෙනෙක්නෙ.

    oya mehema kiyanne kohomada?
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පෝරිසාදයා;21295000 said:
    ත්‍රිපිටක දහමෙන් තොරව සං දේසනා නමින් විකාර දෙසුව නිසා


    ත්‍රිපිටකයේ සිංහළ පරිවර්තනයේ ඇති පරිවර්තන දෝෂය නිවැරදි කල මුත් සෑම විටම ත්‍රිපිටකය නිවැරදි බවයි උන් වහන්සේ දේශනා කරන්නේ..

    oba thripitakaye pariwarthana doosha aththatama tibeda ho notibedai soya bala tibenawada?
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පෝරිසාදයා;21294882 said:
    එතුමන්ගේ බණ,පොත් පත් අනුව නම් සං දේසනා නමින් අමුතු බණක් කියපු කෙනෙක්... ප්‍රසිද්දිය ගන්න එහෙම කලා කියල හිතනවාඅ.
    රහත් වෙලා නෑ කොහෙත්ම. පවුල් ඇරල තමන්ම සිවුරු දාගත්ත කෙනෙක්නෙ.

    හරි. බැරිවෙලාවත් උන්වහන්සේ රහත් වෙලා හිටියොත් ඔහොම කියන එක සංඝ භේද පාපකර්මය දක්වා යන්න පුලුවන් කියල දන්නවද? අපේ බුදුහාමුදුරුවෝ පෙර භවයක යම්කිසි බුදු කෙනෙක් පෙන්වා මොහු බුදුවී නැතයි දෝෂාරෝපණය කරපු නිසා අවුරුදු හතක් දුෂ්කරක්‍රියා කිරීමට සිදුවුනා
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පෝරිසාදයා;21295000 said:
    ත්‍රිපිටක දහමෙන් තොරව සං දේසනා නමින් විකාර දෙසුව නිසා


    නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේකට තමා
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    පෝරිසාදයා;21295000 said:
    ත්‍රිපිටක දහමෙන් තොරව සං දේසනා නමින් විකාර දෙසුව නිසා


    kauda ban mee GOTHAYA
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    oya mehema kiyanne kohomada?

    වීඩියෝ එකේ title එක කියවන්න. "පිරිනිවී ගිය" කියන්නේ මොකද්ද? පිරිනිවන් පාන්නේ රහතන් වහන්සේලා පමණයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ පිස්සු හුටං රහත් වෙලා කියලා රහතුන් වහන්සේලාට අපහාස කරලා පව් පුරවා ගන්න එපා!



    මේ ගොන් වහහන්සේ කියනවා ඩෙංගු කියන වචනේ පද නිරුක්තිය ගත්තම ඩෙංගු කියන්නේ ඩෙඟා නැටීම නිසා හැදෙන ලෙඩක් ලු. උණ කියන්නේ ඌනතාවයක් නිසා හැදුන එකක් ලු.


    විනාඩි 4.40 සිට බලන්න.

    මොලයක් තියෙනව නං තේරෙයි, වහරක කියන පිස්සූන්වහන්සෙට කොච්චර උමතුවක් තිබුනද, ලෝකය ගැන ඔහුට තිබ්බ දැනුම මොකද්ද, කොපමණ පටු විදියටද ඔහු මේ "පද නිරුක්තිය" ට වහල් වෙලා විහිලුවක් වුනේ කියා...