වල් ලී හරි පොල් ලී හරි දාන්නෙ. හල්මිල්ල, තේක්ක දානවා. පරාල වලට පොල්ලී දාල යටලී වලට, කුරුපා වලට දාපං හල්මිල්ල හරි තේක්ක හරි තව ඉතිං වල් දෙල් වගේ දාන්න තියනවා නං සුපිරියි ඉතිං. යටලී කුරුපා වලට පොල් ලී දාන්න තිබ්බා ඉස්සර දැං පොල් ලී පලන්නෙ චේන් ෂෝ එකෙන් නිසා කීරි අතර බොන්ඩ් එක හයිය නෑ වෑයෙන් පලන තරං. ඒ් නිසා ඇදගහන්න බලනවා බර වැටෙද්දි.ෆිනිශින් වහලෙකට හොද කල් පවතින සත්තුන්ගේ හානි නැති ඇද ගහන්නෙ නැති ලී වර්ග මොනවද.
ගෙවල් හදපු අය පොඩි උපදෙසක් දෙනවද ඔයාලා පාවිච්චි කරපු ලී මොනවද කියල.
kempas lee thami (meeke rathu paata ekak tiyenawa eeka lassanai)
machine ekan gaala ganna puluwan
man finishin gahapu nathi nisa hariyatama ee ganna kiyanna baa
kempas adiyak 475 ta gaththe man
Mahogany, Teak, Jackfruitෆිනිශින් වහලෙකට හොද කල් පවතින සත්තුන්ගේ හානි නැති ඇද ගහන්නෙ නැති ලී වර්ග මොනවද.
ගෙවල් හදපු අය පොඩි උපදෙසක් දෙනවද ඔයාලා පාවිච්චි කරපු ලී මොනවද කියල.
val leewalata wada eewa honda nadda ithin ?low quality wood , after chemically process .....it's called imported.
Kaluwara බාල් ක walata damma nm සුපිරි neda bnlow quality wood , after chemically process .....it's called imported.
තේක්ක සහ කොස් වලින් වහලවල් ගහන්නෙ නැහැනේ බන්Mahogany, Teak, Jackfruit
ඔය කතාව කියලා ඇහුවා නම් එහෙම උත්තර දෙන්න තිබ්බ. ඕවා කියලා තිබ්බේ නැහැනේ බං.තේක්ක සහ කොස් වලින් වහලවල් ගහන්නෙ නැහැනේ බන්
සල්ලි තියනවා නං වහලවල් ගහන්න පුලුවන් ඇති නමුත් සාමාන්‍යෙන් තේක්ක කොස් දෙක ගන්නෙ දොර ජනෙල් සහ අනෙක් ලීබඩු වලටනේ
වියදමට අඩු කරගන්න නං ගාන්දිස් වගේ එකක් ගන්න පුලුවන් හැබැයි ලී හොඳට මෝරපු ගස් වලින් අරගන්න ඕන සහ හොදට වේලුනු ලී වලින් වහල ගහන්න ඕන නැත්තං අනිවා ලී වල ක්‍රැක් එනවා
අපි සාමාන්‍යෙන් බජට් වැඩ වලට ගාන්දිස් ගන්නවා පට්ටම ලොකු කොලිටියක් කියන්න බැහැ සාමාන්‍යෙන් අවුලක් නැහැ ඉතිං