වහලයක තියෙන මීවදයක් ඉවත් කිරීම

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වහලයක තියෙන මීවදයක් ඉවත් කිරීම

    වහලයක තියෙන මීවදයක් මීමැසි පෙට්ටියකට දාන විදිය. මේ මීවදය තිබුනේ රාජගිරියේ ජනාකීර්ණ ප්‍රදේශයක. මේකේ වැඩිය පැණි තිබුනේ නෑ, ඒත් මීමැස්සෝ ගොඩක් හිටියා.
    Bee attacks during the process - 0 :P


     
    Last edited:
    • Like
    Reactions: ThisaraMalintha

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්
    වීඩියෝ එක නම් පේන්නේ නෑ (now OK)
    මගෙත් වත්තේ තියෙනවා අයින් කරලා පෙට්ටියකට දාන්න ඕනේ
    දන්න කවුරු හරි ඉන්නව නම් කියන්න
    මම ඉන්නේ කැලණිය/කඩුවෙල/මාකොළ area එකේ
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මචන්
    වීඩියෝ එක නම් පේන්නේ නෑ (now OK)
    මගෙත් වත්තේ තියෙනවා අයින් කරලා පෙට්ටියකට දාන්න ඕනේ
    දන්න කවුරු හරි ඉන්නව නම් කියන්න
    මම ඉන්නේ කැලණිය/කඩුවෙල/මාකොළ area එකේ

    මොකක්ද දැනගන්නට වුවමනා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන්
    වීඩියෝ එක නම් පේන්නේ නෑ (now OK)
    මගෙත් වත්තේ තියෙනවා අයින් කරලා පෙට්ටියකට දාන්න ඕනේ
    දන්න කවුරු හරි ඉන්නව නම් කියන්න
    මම ඉන්නේ කැලණිය/කඩුවෙල/මාකොළ area එකේ

    Ela. Pm ekak ewannam hawasa. Mokeda Mee masso inne? Gahakada?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow machan..pol gahaka pahalama beneka
    but bima idan athin ganna puluwan level eke

    ane machan puluwan nam loku udawwak..babalata aniwi kiyalai baya

    uba eke photo ekak aran dapan mcn puluwan nam. pol gaha kapanna oneda oka ganna ? pol gas wala bena wala tiyena samahara ewa ganna gaha kapanna wenawa. mage yaluwek gaha tikak kapala tamai ayin kare.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    m19cK8O.jpg


    here is the pic machan