මීවදයක් පෙට්ටියකට දාන විදිය

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මීවදයක් පෙට්ටියකට දාන විදිය

    මේ තියෙන්නේ පරණ මීමැසි පෙට්ටියකින් අලුත් මීමැසි පෙට්ටියකට මීවදයක් මාරු කරන විදිය. මේ විදියට තමයි ස්වභාවික ගහක තියෙන මීවදයක් මීමැසි පෙට්ටියකට දාන්නෙත්. ඒත් ස්වභාවිකව ගහක තියෙන මීවදයක් පෙට්ටියකට දානවනම් පරිස්සමෙන් දාන්න ඕනේ මීමැස්සෝ මැරෙන්නේ නැති වෙන්න.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මචං අපේ වත්තෙ ගහක මුල අස්සෙ මී වදයක් බැඳලා.මෙහෙම තිබ්බට හෙන සෙට් ඵකක් අැතුලෙ ඉන්නවා.:D..ඒක ගන්න නම් පට්ට අමාරුයි.මම බැලුවෙ උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න.ගස් වලටත් හොඳයිනේ.:).

    RkrcGCV.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං අපේ වත්තෙ ගහක මුල අස්සෙ මී වදයක් බැඳලා.මෙහෙම තිබ්බට හෙන සෙට් ඵකක් අැතුලෙ ඉන්නවා.:D..ඒක ගන්න නම් පට්ට අමාරුයි.මම බැලුවෙ උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න.ගස් වලටත් හොඳයිනේ.:).

    RkrcGCV.jpg

    ow machan, unta inna deepan ohoma. oka ganna giyot meemasso godak marenawa. one nam oka laga kalayak wage ekak thiyala balanna. ekata awot wade karanna puluwan.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ක්වීන් බී ගේ තටුවකින් කොටසක් කපල දැම්මොත් උන් යන රිස්ක් එක නැතිවෙනවා නේද? :rolleyes:

    You must spread some Reputation around before giving it to Randir again.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ක්වීන් බී ගේ තටුවකින් කොටසක් කපල දැම්මොත් උන් යන රිස්ක් එක නැතිවෙනවා නේද? :rolleyes:

    You must spread some Reputation around before giving it to Randir again.

    ow, eeth ehema karanna one na.. awurudda gaane parana queen ta swarm karanna deela aluth queen kenek hadaganna eka tamai hoda.