වහලයට උපදෙසක් ඕන.
මචන්ලා මගේ හදන ගෙදර පොඩි වහල කොටස් දෙකක් තියෙනවා. වර්ග අඩි 200 ට අඩුයි.
එළිමහනෙ තියෙන්නෙ. වහලයට හොඳ තේරීම මොකක්ද?
ෆිනිෂින් වහලක් තමයි ගහන්න ඕන.
සියන එකෙන් ඇහුව, උන්ගේ ගිනි ගණන් නෙ බන්.