වහල්ලු ගැන කතාවක්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වහල්ලු ගැන කතාවක්

    වහල්ලු ගැන කතාවක්.

    1971

    මහ එකා: සමාජවාදය මහ පොලවේ ස්ථාපිත කරව්. මිනී මරව්, බෝම්බ ගසව්, පොදු දේපල කාබාසිනිය කරව්..

    සහෝදරවරු: එසේය එසේය!

    1989

    මහ එකා: සමාජවාදය නම් එච්චර වැදගත් නෑ. ඉන්දියාව තමා කේස් එක. මිනී මරව්, අයිඩෙන්ටි බත් මුට්ටි උස්සපියව්, වද දියව්, වෙඩි තියව්.

    සහෝදරවරු: (ඒ බං ජාතිකත්ව සංකල්ප සමාජවාදෙට අදාල නෑනෙ. කමක් නෑ ඔන්න් ඔහේ ) එසේය එසේය!

    2004

    මහ එකා: චන්ද්‍රිකා තමා ගෑනි. සප් එක දියල්ල ආණ්ඩුව තියාගන්න.

    සහෝදරවරු: (යකෝ මේ ගෑනිගෙ මිනිහ මැරුවෙත් අපි නේද? කමක් නෑ ඔන්න ඔහේ ) එසේය එසේය!

    2005

    මහ එකා: මහින්ද තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්.

    සහෝදරවරු: එසේය එසේය!

    2010

    මහ එකා: ෆොන්සේක තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්.

    සහෝදරවරු: (යකෝ අපේ කලින් මහ එකාට ශොට් එක දීල අපේ උන් ටයර් සෑයෙ යැව්වෙ මේ හැත්ත නේද? කමක් නෑ ඔන්න ඔහේ ) එසේය එසේය!

    2015

    මහ එකා: මයිත්‍රී තමා මිනිහ. කඩේ පලයන් මිනිහට. පෝස්ටර් ගහපියව්.

    සහෝදරවරු: එසේය එසේය!

    2019

    මහ එකා: අපි උගත් බුද්ධිමත් වෘත්තිකයෙක් ජනාධිපතිවරණෙට දානව

    සහෝදරවරු: හුරේ!! එසේය එසේය!

    2019

    මහ එකා: ඒ උගත් බුද්ධිමත් වෘත්තිකය තමා මම!

    සහෝදරවරු: හුරේ!! එසේය එසේය! තූ නොදකින් වහල් බය්යො හූ හූ. ලැජජ නැද්ද උබලට වහල් කමේ යන්න හූ හූ.

    -------------------------------------------------------------

    සහෝදරවරුනි. සිප් එක ඇරිලාය. වසා ගෙන හූ කියනු මැන.

    ඉස්සුවේ Fb එකෙන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Jeoppo kiaynne samajayeb kon karapu saththu kotashayak bi ubala unta free promo denawa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහෝදරවරුනි. සිප් එක ඇරිලාය. වසා ගෙන හූ කියනු මැන.
    :lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    5% innawa lankawe. Unta Anuraya heta kiwwot lambo 19k genawa laksha 933ta kiyala un wiswasa karanawa. Habai anurage eka hoda quality ekak tiyenawa, u boruwa kiyala ahan inna unta kalpana karala balanna kiyala kiyanawa. Mun kalpana nokalata:D:yes::yes::D minihge e quality ekata man respect karanawa:D:D:yes::yes::D:D