වහල් කාන්තාවෝ සපයන දූපතක්
ලංකාව ලෝකයට වහල් කාන්තාවෝ සපයන දූපතයි
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
2015 මාර්තු 09 07.35 a.m
sobitha teroලංකාව ලෝකයට වහලුන් සපයන රටක් බවත්,ගෘහ සේවය සඳහා කාන්තාවන් මැද පෙරදිග රටවලට යැවීම හැකි ඉක්මනින් නවතා දැමිය යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසීය.
‘ලෝකෙටම වහල්ලූ සපයන රටවල්වලින් එකක් ශී‍්‍ර ලංකාව. පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවල් යවන්නේ නැහැ කාන්තාවෝ වහල් සේවයට. ලංකාව ලෝකයට වහල් කාන්තාවෝ සපයන දූපත ලෙසයි ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැමදාම පුච්චලා, ගහලා, අතපය කඩලා විනාශ කරලා කාන්තාවෝ ලංකාවට එනවා වහල් සේවයට ගිහිල්ලා. ලැජ්ජයි රටකට මේ වහල් සේවය තවමත් පවත්වාගෙන යන එක පිළිබඳව. ඒනිසා මේ වහල් භාවයෙන් අපි නිදහස් වෙන්න ඕනි. කාන්තාවන්ට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතුයි.’