වහල් කාන්තාවෝ සපයන දූපතක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    වහල් කාන්තාවෝ සපයන දූපතක්

    ලංකාව ලෝකයට වහල් කාන්තාවෝ සපයන දූපතයි
    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
    2015 මාර්තු 09 07.35 a.m
    sobitha teroලංකාව ලෝකයට වහලුන් සපයන රටක් බවත්,ගෘහ සේවය සඳහා කාන්තාවන් මැද පෙරදිග රටවලට යැවීම හැකි ඉක්මනින් නවතා දැමිය යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසීය.
    ‘ලෝකෙටම වහල්ලූ සපයන රටවල්වලින් එකක් ශී‍්‍ර ලංකාව. පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවල් යවන්නේ නැහැ කාන්තාවෝ වහල් සේවයට. ලංකාව ලෝකයට වහල් කාන්තාවෝ සපයන දූපත ලෙසයි ලෝකයේ ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැමදාම පුච්චලා, ගහලා, අතපය කඩලා විනාශ කරලා කාන්තාවෝ ලංකාවට එනවා වහල් සේවයට ගිහිල්ලා. ලැජ්ජයි රටකට මේ වහල් සේවය තවමත් පවත්වාගෙන යන එක පිළිබඳව. ඒනිසා මේ වහල් භාවයෙන් අපි නිදහස් වෙන්න ඕනි. කාන්තාවන්ට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතුයි.’
     
    • Like
    Reactions: linkinpark_lk

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    දැන් එතකොට යහපාලන ආණ්ඩුවෙන් රස්සාවල් දෙන්නද බන් යන්නේ උන්ට?

    දන්නේ නැති නිසා අහන්නේ ? තව දින 150ක් වත් ඕන වෙයි නේද?
     
    • Like
    Reactions: dilshanjvc
    Dec 28, 2014
    763
    95
    0
    Ai mahindaya innakota dunnada job? ganunwa marala damma saudi wala.. hambayanta puka dipu mahindata kisi deyak karanna puluwan unada?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    Okata kiyann one bambuwa kiyala tama. pansalen salli ekathu karanawa erenna minihekuta udawwak karanna ustsaha karanne ne

    muslim un palliyen salli ekathu karala podi minihekuta denawa. koma hari ekawa negittanawa. ehema karala unge set ekama goda danawa. ape me hamuduru set eka salli illagena boru baila gahanawa. oya podi pawqlakata geyak dorak hada gattana ethi kiyala hitana goda denek tama oya rata yanne. sudusu kam nethi one kenekuta house maid job ekata yanna puluwani. pansala moolika wela oka karanna one. nethuwa anduwa newe.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Ai mahindaya innakota dunnada job? ganunwa marala damma saudi wala.. hambayanta puka dipu mahindata kisi deyak karanna puluwan unada?

    හරි මහින්ද දුන්නේ නැහැ කියමුකෝ
    ඕගොල්ලන්ගේ ආණ්ඩුව ඊට වඩා හොඳ එකක් නේ ඊය කියන විදිහට?

    මොකද්ද සැලැස්ම ඒ පිළිබඳව? දන්නේ නැති නිසා අහන්නේ . පොඩ්ඩක් කියල දෙන්න කෝ