වහල් චින්තනය Pro Max!

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,961
    5,629
    113

    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)

    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)

    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)

    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)

    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)

    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)

    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)

    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)

    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:
    මෙච්චර කාලෙකට දේශපාලන ත්‍රෙඩ් දාපු නැති කෝලමා මේ ඡන්දෙත් එක්ක හිටු කියලා දේශපාලන ත්‍රෙඩ්ස් දාන්නෙ එතකොට මොන Pro max එක හින්දද? :yes: :yes: :yes: :yes: :rofl::rofl::rofl::rofl:
    ------ Post added on Sep 25, 2024 at 9:51 AM
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    උබලට තියෙන්නෙ වෙන අවුලක්. උබල කම්පැනි කලාට සත 5ක් ටැක්ස් ගෙවන්නෙ නෑනෙ.. ඒ නිසා පන බයයි ජෙප්පො ටැක්ස් ගහල උබලගෙ සල්ලි ටිකට අරියි කියල.. :poop: :poop: ඒ වගෙ ටැක්ස් කේස් පර්සනල් කේස් තියෙන උන්, හොරු මත යැපෙන උන් තමයි, 17% හොරු රකින නායකයට තමත් වහල්කම් කරන්නෙ..
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33

    මෙච්චර කාලෙකට දේශපාලන ත්‍රෙඩ් දාපු නැති කෝලමා මේ ඡන්දෙත් එක්ක හිටු කියලා දේශපාලන ත්‍රෙඩ්ස් දාන්නෙ එතකොට මොන Pro max එක හින්දද? :yes: :yes: :yes: :yes: :rofl::rofl::rofl::rofl:
    ------ Post added on Sep 25, 2024 at 9:51 AM

    U uge agency ekata tax gahai kiyala pana baye adanne.. gothaya.. 😹 😹
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    #රජුන් ඉදිරියේ පවා නොනැගිටින භික්ෂුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ගීයට නැගිට්ටුවා (completed)
     
    • Wow
    Reactions: Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පොඩ්ඩක් හිටපං, ඒ මනුස්සය සුද්ද කරන් යන්නේ උරුලෑවො ගිය පාරක් 😄
     
    • Haha
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)

    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)

    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)

    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)

    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)

    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)

    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)

    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)

    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:
    Kalin kiyala thiyenne AKD waradak kaloth aniwa wiwechnaya karanna ona eth 2/3 denna ona constitution eke wenaskam karanna nam, anika strong opposition ekak kohomath hadanne naha pottuwe horu ringawa Gath puthano yatathe
     
    • Haha
    Reactions: Kolama

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    ටැක්ස් වලට බයේ ත්‍රේඩ් දදා කෙදිරි ගාන්න එපා පොන්ස්.. අනුරය උබල වගෙ ටැක්ස් හොරුන්ට අනිවාර්යෙන් සලකනවා.. ඉවසන් හිටපන්.. 😹 😹