වහල් චින්තනය Pro Max!

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)

    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)

    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)

    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)

    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)

    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)

    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)

    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)

    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:
    Puka nodi pala kiyala tmai kiyanna tyne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට තියෙන්නෙ වෙන අවුලක්. උබල කම්පැනි කලාට සත 5ක් ටැක්ස් ගෙවන්නෙ නෑනෙ.. ඒ නිසා පන බයයි ජෙප්පො ටැක්ස් ගහල උබලගෙ සල්ලි ටිකට අරියි කියල.. :poop: :poop: ඒ වගෙ ටැක්ස් කේස් පර්සනල් කේස් තියෙන උන්, හොරු මත යැපෙන උන් තමයි, 17% හොරු රකින නායකයට තමත් වහල්කම් කරන්නෙ..

    Pons issella uba horek novi hitapan. Kariya. Company karanawa tax nogewa. Thooo wage kalakanninge pukawal palanna one allan Tax gahala vitharak nemei kalin nogewwata Dadath gahala.

    2014 ඉදන් ලංකාවට සල්ලි එවන්නේ බ්‍රදර්ස්ලා. US$226,796.23 සහ දැනට රුපියල්වලට හරවපුවා Rs. 10,358,6750.25. මොන ආන්ඩුව ආවත් මම ඩොලර් ගේනවා බං. මම දැනට ටැක්ස්වලින් නිදහස්. ආතල් දෙන්න එපා. :lol:

    • Like
    • Love
    Reactions: AKI-SL and chinmak

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    2014 ඉදන් ලංකාවට සල්ලි එවන්නේ බ්‍රදර්ස්ලා. US$226,796.23 සහ දැනට රුපියල්වලට හරවපුවා Rs. 10,358,6750.25. මොන ආන්ඩුව ආවත් මම ඩොලර් ගේනවා බං. මම දැනට ටැක්ස්වලින් නිදහස්. ආතල් දෙන්න එපා. :lol:

    Eka thamai yako math kiyanne, kalin anduwen uba tax walin berila hitiya..

    Habai Jeppo ube Boutique agency ekata tax gahai kiyala bayatane ban uba oya adanne.

    Aththa kathaawa ekane

    Uba nodannawa unata mama ube real name ekath dannawa yakuu... ube upwork profile ekath dannawa.. 600K hit karala tibba neda.
    Uba me thread dagena adanne ai kiyalath dannawa.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Eka thamai yako math kiyanne, kalin anduwen uba tax walin berila hitiya..

    Habai Jeppo ube Boutique agency ekata tax gahai kiyala bayatane ban uba oya adanne.

    Aththa kathaawa ekane

    Uba nodannawa unata mama ube real name ekath dannawa yakuu... ube upwork profile ekath dannawa.. 600K hit karala tibba neda.
    Uba me thread dagena adanne ai kiyalath dannawa.

    බය වෙනවා නම් බය වෙන්න ඕන $ අකවුන්ට් එකේ තියෙන $ට ටැක්ස් ගහයි කියලා තමයි. එහෙම වුනොත් මට කෙසේ වෙතත් රටේ තියෙන $ ටිකටත් කෙලෝගෙන ජෙප්පො තමයි රෙද්දෙ රෙවා ගන්නෙ. :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,755
    113
    tracing Geo-location.. ... ...
    බය වෙනවා නම් බය වෙන්න ඕන $ අකවුන්ට් එකේ තියෙන $ට ටැක්ස් ගහයි කියලා තමයි. එහෙම වුනොත් මට කෙසේ වෙතත් රටේ තියෙන $ ටිකටත් කෙලෝගෙන ජෙප්පො තමයි රෙද්දෙ රෙවා ගන්නෙ. :lol:

    මාත් මේ නොකියා හිටියේ..
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Kolama

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    බය වෙනවා නම් බය වෙන්න ඕන $ අකවුන්ට් එකේ තියෙන $ට ටැක්ස් ගහයි කියලා තමයි. එහෙම වුනොත් මට කෙසේ වෙතත් රටේ තියෙන $ ටිකටත් කෙලෝගෙන ජෙප්පො තමයි රෙද්දෙ රෙවා ගන්නෙ. :lol:

    Dollar walata tax gahai kiyala thamai ubai, @tharakaf wage ponslai okkoma Jeppanta baya. Me adaagena thread danneth ekane.

    Baya wenna epa, company walata gahuwath individualslata gahana ekak na..

    anika yako, 2028n passe ayi loan repay karaddi ratata kela unahama salli walin athi wade mokakda? anika kochchara salli tibbath import restriction ekka aluth wahanayak ganna plwnda?
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    ආහ් ෆේල් පොන්නයා. කාලෙකින්. මොකො උනේ අනිත් එකට? අදද ආවෙ? 🤭 🤭

    චරිත ලක්ස්‍රි පොන්නයා අඩාගෙන ඇඩ්ම්න් ගාවට දුවනව පුක පැලුවහම.. ඊයා ඕයි 🤭

    2 වසරෙ අම්මට කියන පොඩි උන් වගේ 🤭
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    චරිත ලක්ස්‍රි පොන්නයා අඩාගෙන ඇඩ්ම්න් ගාවට දුවනව පුක පැලුවහම.. ඊයා ඕයි 🤭

    2 වසරෙ අම්මට කියන පොඩි උන් වගේ 🤭
    @spamcheck the guy is again dragging some unrelated dude to this and accusing of him been me. Not going to take any responsibility if this escalates
     
    • Like
    Reactions: AKI-SL

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    @spamcheck the guy is again dragging some unrelated dude to this and accusing of him been me. Not going to take any responsibility if this escalates

    පොන්නයට ආයි ඇඩිලා ඇත්ත නම කිව්වහම, 🤭
    අඩාගෙන, පුක අත ගගා ඇඩ්මින් ගාවට දුවන්නෙ..
    🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)

    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)

    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)

    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)

    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)

    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)

    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)

    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)

    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:
    mukuth ona naha ammawa gedara thiya ganin. nathan uba wage ponna hathi kare bihi wei
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    anika yako, 2028n passe ayi loan repay karaddi ratata kela unahama salli walin athi wade mokakda? anika kochchara salli tibbath import restriction ekka aluth wahanayak ganna plwnda?

    කුහක කම ඉස්මතු වුනා නේද? :(

    උබ කියන විදිහට 2028න් පස්සෙ කොහොමත් රටට කෙලවෙනවා නම්, ත්‍රෙඩ්වල පුක නොදී, අපි වගේ කාලා බීලා ආතල් එකේ ඉන්න බ්‍රදර්. :lol:

    ජීවිතේ කියන්නෙ වාහනද බං? :cool:
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    කුහක කම ඉස්මතු වුනා නේද? :(

    උබ කියන විදිහට 2028න් පස්සෙ කොහොමත් රටට කෙලවෙනවා නම්, ත්‍රෙඩ්වල පුක නොදී, අපි වගේ කාලා බීලා ආතල් එකේ ඉන්න බ්‍රදර්. :lol:

    ජීවිතේ කියන්නෙ වාහනද බං? :cool:

    පොන්ස් රටට කෙලවෙන්නෙ පොනිල් වගේ උබලව රවට්ටන, නය ගන්නයි විකුනනනයි විතරක් දන්න එකෙක් බලයෙ හිටියාම.. පොනිල් කරපු මැජික් එකක් නෑ රට ගොඩ දාන්න.. නය ගෙවනෙක කල් දැම්මා ඇරෙන්න..

    2028න් පස්සෙ ආයි බිලියන් වලින් ගෙවද්දි සන්චිත බලන් ඉද්දි හිදෙන්නෙ... ඊට කලින් විනිමය හොයන වැඩපිලිවෙලක් හැදුවද පොනිල අවුදුරු 2.5ක් ඉදලත්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොන්ස් රටට කෙලවෙන්නෙ පොනිල් වගේ උබලව රවට්ටන, නය ගන්නයි විකුනනනයි විතරක් දන්න එකෙක් බලයෙ හිටියාම.. පොනිල් කරපු මැජික් එකක් නෑ රට ගොඩ දාන්න.. නය ගෙවනෙක කල් දැම්මා ඇරෙන්න..

    2028න් පස්සෙ ආයි බිලියන් වලින් ගෙවද්දි සන්චිත බලන් ඉද්දි හිදෙන්නෙ... ඊට කලින් විනිමය හොයන වැඩපිලිවෙලක් හැදුවද පොනිල අවුදුරු 2.5ක් ඉදලත්.

    I haven't mentioned anything about "Ponil" though. :lol: What happened is happened. So just enjoy your life!
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    I haven't mentioned anything about "Ponil" though. :lol: What happened is happened. So just enjoy your life!

    නය ගෙවන්නෙ නැත්නම් දැනට ටුවරිසම්, රෙමිටන්ස් වලින් එන $ ඇති රට දුවන්න..ඒකයි මේ ආතල් එකෙ ඉන්නෙ මේ ටිකෙ.. හැබැයි අපායෙ ඉන්ටවල් එක තියෙන්නෙ 2028 ආයි ලෝන් ර්පේමන්ට් පටන් ගන්නකන් විතරයි..

    කෙලවෙන්නෙ නය නිසානම්, 2015 - 2019 ඉතිහාසෙ වැඩිම නය ගත්තු පොනිල නෙමේද එතකොට වගකියන්නෙ ඕනෙ.. ඌම හරි කමක් නෑ ආයි රිපේ කරන්න වැඩපිලිවෙලක් හැදුවනම්.. ඌ අවුර්දු 2.5 ඒ වෙනුවෙන් මුකුත් කලේ නැති නිසයි ඌව ගෙදර යැව්වෙ

    දැන් ආපු එවුන්ගෙ කකුලෙන් අදින්නෙ නැතුව උන්ට මේක ගොඩගන්න පුලුවන්ද, උන් වැඩපීලිවෙලක් හදයිද බලන්න අවුරුද්දක්වර්ත් ඉවසල බලමු.. නිකන් ටැක්ස් ගහයිද කියල බයේ, උන් වැඩ පටන් ගන්නත් කලින්ම මඩ ගගහ, ආත්මාර්තකාමි වෙන්න එපා බන්. ශුවර් උන් ටැක්ස් ගහන්නෙ නෑ මහා පරිමාන කම්පැනි වලින් ගන්න ඕනෙ ටික ගන්නව මිස.
     
    • Haha
    Reactions: Kolama

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    නය ගෙවන්නෙ නැත්නම් දැනට ටුවරිසම්, රෙමිටන්ස් වලින් එන $ ඇති රට දුවන්න..ඒකයි මේ ආතල් එකෙ ඉන්නෙ මේ ටිකෙ.. හැබැයි අපායෙ ඉන්ටවල් එක තියෙන්නෙ 2028 ආයි ලෝන් ර්පේමන්ට් පටන් ගන්නකන් විතරයි..

    කෙලවෙන්නෙ නය නිසානම්, 2015 - 2019 ඉතිහාසෙ වැඩිම නය ගත්තු පොනිල නෙමේද එතකොට වගකියන්නෙ ඕනෙ.. ඌම හරි කමක් නෑ ආයි රිපේ කරන්න වැඩපිලිවෙලක් හැදුවනම්.. ඌ අවුර්දු 2.5 ඒ වෙනුවෙන් මුකුත් කලේ නැති නිසයි ඌව ගෙදර යැව්වෙ

    දැන් ආපු එවුන්ගෙ කකුලෙන් අදින්නෙ නැතුව උන්ට මේක ගොඩගන්න පුලුවන්ද, උන් වැඩපීලිවෙලක් හදයිද බලන්න අවුරුද්දක්වර්ත් ඉවසල බලමු.. නිකන් ටැක්ස් ගහයිද කියල බයේ, උන් වැඩ පටන් ගන්නත් කලින්ම මඩ ගගහ, ආත්මාර්තකාමි වෙන්න එපා බන්. ශුවර් උන් ටැක්ස් ගහන්නෙ නෑ මහා පරිමාන කම්පැනි වලින් ගන්න ඕනෙ ටික ගන්නව මිස.
    දැන් ඉතිං මාලිමා අණ්ඩුව යටතේ ඔය ටික හදල ගන්න. මුල ඉදන්ම ඇඩියාවනෙ ඉතිං බැරි.
     
    • Love
    • Like
    Reactions: AKI-SL and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ඉතිං මාලිමා අණ්ඩුව යටතේ ඔය ටික හදල ගන්න. මුල ඉදන්ම ඇඩියාවනෙ ඉතිං බැරි.

    ආතල් එකට ත්‍රෙඩ් එකක් දැම්මාම මුන් බලෙන් හැමිනෙන්න එනවා බං. :lol: ඒ කාලේ පෙට්‍රල් තියෙන ශෙඩ් එකක් ගැන හරි කියන්න හිටියෙ මේකෙ එකෙක් තමයි. :rolleyes:
     
    • Like
    Reactions: AKI-SL and supun_sg