වහලෙක් වෙන්න එපා බං

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ඉතින් බන් උබල සිලෙක්ට් කරල තියෙන්නෙ ඒ තුන් දෙනාගෙන් මන්දම මානසිකයවනෙ. අපි ඔරිජිනල් යූඑන්පී බන්. කිරියෙ ඕන තරම් කියල ඇති.

    දැන් ඊලගට සජිත් පොන්නය දින්නම select කරේ මන්දම මානසිකයවද කියල හරියටම බලාගත්ත හැකි. කලබල වෙන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,910
    40,711
    113
    දැන් ඊලගට සජිත් පොන්නය දින්නම select කරේ මන්දම මානසිකයවද කියල හරියටම බලාගත්ත හැකි. කලබල වෙන්න එපා.
    අනුර දින්නොතින් ඒත් අහැකි වෙයිද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    අනුර දින්නොතින් ඒත් අහැකි වෙයිද

    රටට මොනා හරි හොදක් වෙයි කියල තමයි එදත් දුන්නෙ අදත් දෙන්නෙ.
    අනුර නෙවේ මොකා හරි ඇවිත් කරනව නම් හොදයි අඩුම තරමෙ මෙහෙන් යන්නෙ නැතුව ඉන්න හේතුවක් හදාගන්න වත්.
    දැනට තියන solution වලින් obvious solution එක තමයි jvp එක. කරයි ද නැද්ද කියල බලන්න අනාගතේ පේන්නෙ නෑ නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,910
    40,711
    113
    රටට මොනා හරි හොදක් වෙයි කියල තමයි එදත් දුන්නෙ අදත් දෙන්නෙ.
    අනුර නෙවේ මොකා හරි ඇවිත් කරනව නම් හොදයි අඩුම තරමෙ මෙහෙන් යන්නෙ නැතුව ඉන්න හේතුවක් හදාගන්න වත්.
    දැනට තියන solution වලින් obvious solution එක තමයි jvp එක. කරයි ද නැද්ද කියල බලන්න අනාගතේ පේන්නෙ නෑ නෙ.
    ගොඩ ගන්න තිබ්බ අන්තිමම පොයින්ට් එකත් පැනල ඉවරයි. දැන් පරක්කු වැඩි. ජවිපෙටත් බෑ. කාටවත් බෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ගොඩ ගන්න තිබ්බ අන්තිමම පොයින්ට් එකත් පැනල ඉවරයි. දැන් පරක්කු වැඩි. ජවිපෙටත් බෑ. කාටවත් බෑ.

    මොකද්ද දැන් උබ කරන්න කියන්නෙ ? රට දාල යන්නද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,910
    40,711
    113
    මොකද්ද දැන් උබ කරන්න කියන්නෙ ? රට දාල යන්නද ?
    මම එහෙම කියන්නෙ නෑ. හැබැයි ගොඩක් දෙනා දාල ගියා/යනවා/යන්න හදනව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    මම එහෙම කියන්නෙ නෑ. හැබැයි ගොඩක් දෙනා දාල ගියා/යනවා/යන්න හදනව

    අඩුම මුන් ඇවිත් සිස්ටම් එකක් වත් හදයි ආර්ථිකය නම් අවුරුදු පහෙන් දහයෙන් ආයෙ ගොඩ එන එකක් නෑ.
    නීතිය හරි හදයි කියල හිතල තමයි දෙන්නෙ. කලේ නැත්තම් ඉතින් මොනා කරන්නද. මෙහෙන් වාෂ්ප වෙන්න තමයි තියෙන්නෙ.
     
    • Sad
    Reactions: ruchira55

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    %E0%B7%83-gotabaya.gif