වෙනම හදපු පොඩි කුස්සි කෑල්ලක් තියෙනව
වහලෙට දාල තියෙන්නෙ පාට තහඩු වගයක් (අමානෝද?)
වෙනම පොඩි තහඩු කෑල්ලක් නමල චිමිනිය වටේට දාල තියෙන්නෙ, ඒත් තෙමෙනව
වහලෙත් හැඩ මදි, ගස්වල කොළ වැටුණහමත් චිමිනිය ගාවින් වතුර ඇතුලට එන එක වැඩි වෙනව
වහලෙට දාල තියෙන්නෙ පාට තහඩු වගයක් (අමානෝද?)
වෙනම පොඩි තහඩු කෑල්ලක් නමල චිමිනිය වටේට දාල තියෙන්නෙ, ඒත් තෙමෙනව
වහලෙත් හැඩ මදි, ගස්වල කොළ වැටුණහමත් චිමිනිය ගාවින් වතුර ඇතුලට එන එක වැඩි වෙනව
Last edited:
ලොකු පලල එකක් ගනින්.. මූ කියපු විදිහට න්මද්දි බිත්තිය දිගෙත් උඩට අඩුම අඩියක්වත් දාපන්.. තහඩුවට යටවෙන පැත්තත් අඩුම අඩියක් දෙකක්වත් දාපන්..
උබෙ වහලෙ හැඩ මදි කියපු නිසා වහලෙට යට වෙන පැත්ත අඩි 2ක්වත් දාපන් .. එතකොට හරි