වහලෙ තෙමෙන තැන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වෙනම හදපු පොඩි කුස්සි කෑල්ලක් තියෙනව
    වහලෙට දාල තියෙන්නෙ පාට තහඩු වගයක් (අමානෝද?)
    වෙනම පොඩි තහඩු කෑල්ලක් නමල චිමිනිය වටේට දාල තියෙන්නෙ, ඒත් තෙමෙනව
    වහලෙත් හැඩ මදි, ගස්වල කොළ වැටුණහමත් චිමිනිය ගාවින් වතුර ඇතුලට එන එක වැඩි වෙනව

    Capture.JPG
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වහල සුද්ද කරන්න කොළ වැටුනමත් ඕක වෙනවා ලීක් එනවා...
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    චිමිනියට උඩ පැත්තෙන්(වතුර ගලාගෙන එන පැත්තෙන්) ලොකූ පිල්ලක් වගේ වෙන්න තහඩුවක් නමලා දැම්ම නම් හරි, අපේ ගමේ ගෙදර කරලා තියෙන්නෙ එහෙම, තෙමෙන්නෙම නැහැ
    තව චිමිනියෙ වහලත් හෙන ලොකුවට තියනවා වටේම වැහෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    චිමිනියට උඩ පැත්තෙන්(වතුර ගලාගෙන එන පැත්තෙන්) ලොකූ පිල්ලක් වගේ වෙන්න තහඩුවක් නමලා දැම්ම නම් හරි, අපේ ගමේ ගෙදර කරලා තියෙන්නෙ එහෙම, තෙමෙන්නෙම නැහැ
    තව චිමිනියෙ වහලත් හෙන ලොකුවට තියනවා වටේම වැහෙන්න

    අපෙත් එහෙම පීල්ල වගේ හිටින්ඩ තහඩුවක් නමල දාල තියෙන්නෙ
    වැඩේ කියන්නෙ වහලෙ හැඩ මදි, ඒ පීල්ලෙ එකතු වෙන වතුර ආයෙ උඩට එනව
     
    • Like
    Reactions: PL_prasad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපෙත් එහෙම පීල්ල වගේ හිටින්ඩ තහඩුවක් නමල දාල තියෙන්නෙ
    වැඩේ කියන්නෙ වහලෙ හැඩ මදි, ඒ පීල්ලෙ එකතු වෙන වතුර ආයෙ උඩට එනව
    ඒ පීල්ල ගොඩක් ලොකුවට තියෙන්න ඕන බන්
    වහල උඩ පැත්තට ඒ පීල්ල නමපු තහඩුවම දිගට අඩි දෙක තුනක් තිබ්බා නම් හරි, ඒ ගමන්ම පැත්තකට පොඩි ස්ලෝප් එකක් තිබ්බා නම් හරි
    එතකොට පීල්ලෙ වතුර නතර වෙලා තියෙන්නෙ නැහැනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,754
    113
    Mother Earth
    චිමිනිය පොඩ්ඩක් සුද්ද කරල තියන්න. නැත්තම් නත්තල් සීයා උබලෑ ගෙදෙට්ට එන එකක් නෑ.
     
    • Haha
    Reactions: GadgetPodda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඒ පීල්ල ගොඩක් ලොකුවට තියෙන්න ඕන බන්
    වහල උඩ පැත්තට ඒ පීල්ල නමපු තහඩුවම දිගට අඩි දෙක තුනක් තිබ්බා නම් හරි, ඒ ගමන්ම පැත්තකට පොඩි ස්ලෝප් එකක් තිබ්බා නම් හරි
    එතකොට පීල්ලෙ වතුර නතර වෙලා තියෙන්නෙ නැහැනේ
    මෙන්න මේ විදිහට කරපන්..:yes: ලොකු පලල එකක් ගනින්.. මූ කියපු විදිහට න්මද්දි බිත්තිය දිගෙත් උඩට අඩුම අඩියක්වත් දාපන්.. තහඩුවට යටවෙන පැත්තත් අඩුම අඩියක් දෙකක්වත් දාපන්..:) උබෙ වහලෙ හැඩ මදි කියපු නිසා වහලෙට යට වෙන පැත්ත අඩි 2ක්වත් දාපන් .. එතකොට හරි

    තව චිමිනියේ බිත්තියේ වැදිල වතුර ගලන් එනව වගේනම්, බිත්තිය පැත්තට නැමෙන එකේ බිත්තිය පොඩ්ඩක් ඇතිලට හාරලා තහඩුව ඇතුලට බස්සලා උඩින් සිමෙන්ති දාල වහපන්.. එතකොට පීල්ල වගේ බිත්තිය දිගේ ගලන වතුරත් තහඩුවට...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    A9A83996-38DB-44A7-99F8-9D68593E7BDB.jpeg

    අනිවාර්යෙන් තෙමෙනවා ඔන්න ඔය විදිඅයට බිත්තිය කපල තහඩුව බස්සන්න ඔන මම කලා, ඔකට කියන්නේ ෆ්ලෑසින් ගහනව කියල, මට ගේ වටේටම කරන්න 63 ක් ගියා, උබට නම් 7-8000 ක් යයි
     
    • Like
    Reactions: thelaa rox