වහලෙ ප්‍රශ්නයක්

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මචන්ල, වහලේ ලී වල වේයෝ යන එක නවත්වන්න පාවිච්චි කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    a komada ban weyo yanne

    ubala inna gedarada natnam store ekak wage thanakda

    dawa arakshaka gawe nadda ?

    sudu pata weyek innawa u nam liya athulata giyoth sorry ma tamay atulen kagena yanne pitin newey

    weyo kiyanne patta sattu jathiyak study karanna watinawa
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඕව කරන්න ඕන වහලෙ ගහන්න කලින්නේ බං.මම නම් ඕකමයි වහලේ යකඩ වලින් ගහන්න හදන්නෙ.ලී මහ වදයක්.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඩිසල් එක්ක කපුරු බෝල එකතු කරලා ගාන්න කියලයි ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ, දැන් ඉතින් කළුතෙල් ගාන්නේ නැ නේ ෆිනිෂින් කරනවනේ පරාල
     
    • Like
    Reactions: The Kingslayer

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වහලෙට එන්නෙ බිත්ති දිග
    බිත්ති වලට එන්නෙ ෆවුන්ඩේසන් වලින්
    ෆවුන්ඩේසන් බීම් උඩ නෙමෙද තියෙන්නෙ?