වහාම තොරතුරු අවශ්‍යයි.
වහාම තොරතුරු සොයා ගැනීමට අවශ්‍යයි.
ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක් වන මේ දිවියා, අමානුෂික ලෙස මරා දමා ව්නෝද වන මෙම පුද්ගලයන් සොයා ගැනීමට ඔබගේ සහයෝගය අවශ්‍යය.
ශ්‍රී ලාකිය වනසම්පත් විනාශ කර නීතියට අභියෝග කිරීමට උත්සාහ කරන ලද මෙමෙ පිරිස නීතිය ඉදිරියට ගෙනයාමට ඔබ සැමගේ සහයෝගය අප ඉල්ලා සිටිමු.
වනජීවි දෙපාර්තමේන්තුව 1992
NWCPU : 070 3303022