වහාම රනිල් ගේ කොලබ 7 නිවසට යන්න. 🔴BREAKING 🔥

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ezgif-5-bd9eb17bde.gif
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,641
    21,257
    113
    ඔව්.. සුබ පතලා අර අවුල් වෙච්ච පොත් රාක්කේ අඩුක් කරලා එන්න..😌
    පව් වයසක මනුස්සයා... ලමයෙක්වත් නෑනේ උදව්වට...

    බාරගෙන් නම්බරේ ඉල්ල ගට්ත්තනම් එනවා කියලා කියන්න තිබ්බා...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,101
    113
    දෙහිවල
    පව් වයසක මනුස්සයා... ලමයෙක්වත් නෑනේ උදව්වට...

    බාරගෙන් නම්බරේ ඉල්ල ගට්ත්තනම් එනවා කියලා කියන්න තිබ්බා...
    යාපා ගාව රනිල්ගෙ නම්බරේ නැද්ද ?
    @yapa100 සජිත් කිච වුනා විතරයි තමුසෙව හොයාගන්න බැහැනෙ..