වහාම රනිල් ගේ කොලබ 7 නිවසට යන්න. 🔴BREAKING 🔥

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Oi oi, Jeppos, here is the evidence of who might be responsible for those arsonings, so pay your dues.
    "කලබලකාරී වාතාවරණය පැවති පසුගිය ජූලි 09 වනදා සන්ධ්‍යා කාලයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධවූ අය ගැන සීසීඩීය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී හෙළිවී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා මීට සම්බන්ධ බවයි. ඉවාන් පෙරේරා නමැති ඔහු සිද්ධිය වූ දිනට පසුදින එනම් 10 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්වූ යානයක නැගී පළා ගොස් ඇතිබවටද තොරතුරු අනාවරණය වේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සැකකරුගේ පියා වන නියෝමාල් පෙරේරා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්,පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගින් ජන බලවේගයට එක්ව ඇති බවත්ය. ඔහු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු හා ආසන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ."
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,103
    113
    දෙහිවල
    මේ රට විනාසකරපු පොන්න රාජපක්ශ හැත්ත පන්නන්න එලියට ආපු රත්තරන් කොල්ලො හිටියා. උන් අරගලේ හිටියා එක හිතින්.
    තව හිටියා කැම්පෙන් බැල්ලිගෙ පුතෙක් කිබොර්ඩ් එකෙන් කොල්ලො අවුස්සපු.
    දැන් ඒ පොන්නයා කිරියෙත් නෑ.

    @yapa100 පච වෙසිගෙ පුතා
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උබට මතකද යාපා බැල්ලිගෙ පුතා TG එකේ අපිව බ්ලොක් කරා මුගෙ පච එලිකරලා

    යාපා උඹව ලේබල් කරලා හිටියේ යුන්පි කාරයා කියලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,103
    113
    දෙහිවල
    යාපා උඹව ලේබල් කරලා හිටියේ යුන්පි කාරයා කියලා.
    මමයි, ජනියයි, කස්සයි, නයිරොබියයි තමයි ඕකව පච කරෙ. ජලනිගෙ උනිට් එකේ පොඩි හිකනලෙක් ඌ