Oi oi, Jeppos, here is the evidence of who might be responsible for those arsonings, so pay your dues.
"කලබලකාරී වාතාවරණය පැවති පසුගිය ජූලි 09 වනදා සන්ධ්‍යා කාලයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධවූ අය ගැන සීසීඩීය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී හෙළිවී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා මීට සම්බන්ධ බවයි. ඉවාන් පෙරේරා නමැති ඔහු සිද්ධිය වූ දිනට පසුදින එනම් 10 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්වූ යානයක නැගී පළා ගොස් ඇතිබවටද තොරතුරු අනාවරණය වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සැකකරුගේ පියා වන නියෝමාල් පෙරේරා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්,පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගින් ජන බලවේගයට එක්ව ඇති බවත්ය. ඔහු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු හා ආසන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ."
උබට මතකද යාපා බැල්ලිගෙ පුතා TG එකේ අපිව බ්ලොක් කරා මුගෙ පච එලිකරලාආ හා මේ ඉන්නේ. ගෙවල් ගිනි තියපු jvp බල්ලෝ ටික.......![]()
![]()
උබට මතකද යාපා බැල්ලිගෙ පුතා TG එකේ අපිව බ්ලොක් කරා මුගෙ පච එලිකරලා
මමයි, ජනියයි, කස්සයි, නයිරොබියයි තමයි ඕකව පච කරෙ. ජලනිගෙ උනිට් එකේ පොඩි හිකනලෙක් ඌයාපා උඹව ලේබල් කරලා හිටියේ යුන්පි කාරයා කියලා.