කට්ටිය ජෝක් එකට ගත්තට මොකද? මෙහෙම වෙලා ආපහු කරන්ට් එක එනකොට ඕවර්ලෝඩ් වෙන්න පුලුවන්......එහෙම වුනොත් තියන ඉලෙක්ට්‍රික් අයිටම් මෙව්වා වෙන්න පුලුවන්......... පවර් සප්ලයි අයින් කරල තියන තරමට තමයි හොඳ
එහෙනම් දැන් ප්ලග් එක ගලෝලා ගහගනින් පුකේcurrent eka nm awa dan
kalin galawanna amathaka una pren dan galewwata hari yana 1k nadda ?
JK

පට්ට. මොළේ තියෙන කොල්ලෙක්.මම නම් වැඩිපුර ආපු කරන්ට් එක පෝටබල් ට්‍රාන්ස්ෆොමර් එකක ස්ටෝර් කර ගත්තා. ඒක දවස් ගානකට ඇති.![]()
ගෙදර ඉලෙක්ට්‍රික් බඩු හැම එකක්ම වහාම ප්ලග් පොයින්ට් වලින් ගලවපං. පුලුවන්නං මේන් එකත් ඕෆ් කරපං. ඉස්සරහට එකපාරටම එන කරන්ට් එක හොඳනෑ ටිකක් වෙලා යනකං.