වහාම unplug කරපං හැමදේම !

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කට්ටිය ජෝක් එකට ගත්තට මොකද? මෙහෙම වෙලා ආපහු කරන්ට් එක එනකොට ඕවර්ලෝඩ් වෙන්න පුලුවන්......එහෙම වුනොත් තියන ඉලෙක්ට්‍රික් අයිටම් මෙව්වා වෙන්න පුලුවන්......... පවර් සප්ලයි අයින් කරල තියන තරමට තමයි හොඳ
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    එහෙනම් දැන් ප්ලග් එක ගලෝලා ගහගනින් පුකේ
    1597684815807.png

    ImpeccableRashDeinonychus-size_restricted.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    Chernobyl HBO mini series එක මතක් වුණා. :giggle:


    මම නම් වැඩිපුර ආපු කරන්ට් එක පෝටබල් ට්‍රාන්ස්ෆොමර් එකක ස්ටෝර් කර ගත්තා. ඒක දවස් ගානකට ඇති. :eek:
    පට්ට. මොළේ තියෙන කොල්ලෙක්. 😎
     
    • Love
    Reactions: Kolama

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ගෙදර ඉලෙක්ට්‍රික් බඩු හැම එකක්ම වහාම ප්ලග් පොයින්ට් වලින් ගලවපං. පුලුවන්නං මේන් එකත් ඕෆ් කරපං. ඉස්සරහට එකපාරටම එන කරන්ට් එක හොඳනෑ ටිකක් වෙලා යනකං.

    ELA (y) (y)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    හැම එකාම මේන් ස්විච් එක ඕන් කරගෙන ඉන්නකොට කරන්ට් ආවත් දන්නේ නැතුව මුන් සේරම කළුවරේ ඉඳිනේ..
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කට්ටිය මෙ කතාව ජෝක් එකට ගත්තට මෙකෙ ඇත්තක් තියෙනවා.
    සමන්‍යෙන් කරන්ට් එක යන එකට වඩා බයනක අපහු එක එක.
    එද්දි එකපාර ලොඩ් එකක් එන්න ඉඩ තියෙනවා, සහ අනිත් පැත්තට අඩුවෙන් එන්නත් ඉඩ තියෙනවා.
    මොකඩ ඉස්සර වගෙ නෙමෙ අදකාකෙ තියෙන එලෙක්ට්‍රොනික් අයිටම් සෙන්සිටුව් වැඩි. ඒ නිසා අඩු වැඩි උනාම වෙන්න පුලුවන් හානියත් වැඩි.
    අත් දැකීමෙන් කියන්නෙ, මගේ කොම් එකේ මදබෝක් 2ක් පවර්සප්ලයි 1ක් දැනට මාරු කරල තියෙනවා.
    මොකද අපේ පැත්තෙ කරන්ට් එක නිතරම යනවා, යනඑකට වඩා අව්ල ගිහින් තප්පර ගානෙන් ආපහු එනව.
    එනවෙලාවටත් ලොව් වෙලා එන්නෙ. මම ඒක පරන පිටලමන්ට් තියෙන බල්බ් එකක් ඩාල තියල ටෙස්ට් කලා.
    බරිම නැන UPS එකක් දාගත්ත. දැන් කිසි ලෙඩක් නැ.