වහා ඇබ්බැහි වන සුලුයි...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    වහා ඇබ්බැහි වන සුලුයි...

    ගොඩක් එවුන් දන්නවා ඇති.. අවුරුදු 5කට විතර කලින් මම සැරටම සෙට් වෙලා හිටියා.. දැන් නම් ස්ට්‍රෙස් නැති කරගන්නේ මේකෙන්..

    පොඩි උනාට පට්ට ඇඩික්ට් වෙන ගේම් එකක් මට නම්.. ෆයිබර් තියෙනවානම් බඩුම තමා....මෙන්න ලින්ක් එක....

    http://slither.io/
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ලයිට් පත්තු වෙන පත නයෙක් ඇවිල්ලා හැප්පුවා මාව
    ආයි මුලට ගියා:(
    ඔහොම තමා බන් සංසාරේ හැටි...

    ලයිට් පත්තු වෙන පත නයෙක් ඇවිල්ලා හැප්පුවා මාව
    ආයි මුලට ගියා:(
    ලයිට් පත්තු වෙනවා කියන්නේ හයියෙන් ආවා කියන එක... මවුස් එක ඔබාගෙන හිටපන්.. උබේ එකත් ලයිට් පත්තු කරගෙන දුවයි...
    ------ Post added on Aug 30, 2022 at 11:26 PM

    ok
    ------ Post added on Aug 30, 2022 at 11:45 PM